අනේ සුඩූලා.. පොඩි අතපසුවීමක් වෙලා මට.. 8වෙනි කොටසෙ අර රැග් දෙන කේස් එකක් කිව්වනෙ.. අන්න ඒකෙ යීබෝට හම්බුනේ නටන්නනෙ.. අන්න ඒකෙ මම යීබෝගෙ නැටුමක් දැම්මා.. ඒත් ඒක වැටිල නෑ.. මම මේකෙ ඒක දානව හොඳේ...
ඔන්න ඒ වගේම මම කිව්වනෙ lu weixun කියල කෙනෙකුයි... he buzui කියල කෙනෙකුයි ගැන.. ඒ දෙන්නා ගත්තම.. lu weixun උසයි he buzuiට වඩා.. කෙල්ල මිටි.. ඔන්න ඉතිම් මම ඒ දෙන්නගෙ පික්කුවකුත් දාන්නම්..
ඔන්න දෙන්නගෙ heigth gap එක..ආයෙ කොටසකින් එනකම්....
බායි..
YOU ARE READING
vampire love (Yizhan Ongoing)
Fanfiction❤️ආදරේ කියන්නෙ ලබාගැනී ම ම නෙවේ කියල ඉගෙන ගත්තෙ උබෙන් මං... උබට මාව මරන්න පවා පුලුවන් වුනා.. හැබැයි මම උබෙන් පලිගන්නෑ.. ඒත් උබෙන් ඈත් වෙනවා... සදහට ම... ඔව්.. හැමදාට ම... 💚මම මෙ අත් වලින් ද එයාව මැරුවෙ... ඒත්... එත්... මට එයාව මරන්න ඕන වුනා.. ඇයි ද...