special note

167 49 5
                                    

මුලින් ම සොරි වෙන්න ඕන ඩෙයිලි අප්ඩේට් නොදෙනවට.. මගේ යාලුවගෙන් වගේම රන්දි නංගිගෙන් මරන තර්ජන.. කොහොම හරි කතාව දැම්මෙ නැතොත් මගේ අජූත පික්කු වගයක් ප්‍රසිද්ද කරනව කියල බ්ලැක්මේල් කරා..

ඒ වගේම මම දන්නවා.. ඔයාලට වුනත් කියවද්දි එපා වෙනව කියලා.. මටත් එහෙම තමයි.. ඉතිම් වැඩත් එක්ක ඇත්තට ම ඩෙයිලි අප්ඩේට් දෙන්න බැරිව යනවා.. හැබැයි මම උපරිම උත්සාහ කරනවා ඩෙයිලි අප්ඩේට් ලියන්න..

ඒ වගේම මේ කතාවෙ ප්ලොට් එක පොඩ්ඩක් මම කලින් හිතන් හිටියට වඩා වෙනස් කරා.. දැන් මෙතන කතා 3ක් යන්න වෙනවා.. හැබැයි වැඩේ කියන්නෙ මේ ආදර කතා 3ම එක ම දෙන්නෙක් අතර යන්නෙ..

තාමත් මේ කතාව ඔයාලට හරියට තේරෙන්නෙ නෑ.. තාම මුලනෙ.. තව ටිකක් ඉවසන්න.. ලියෝ කවුද් ක්ලබ් බෝයි කවුද කියල ඔයාලට තේරුම් ගන්න පුලුවන්..

ඒ වගේම මේක මම සෑඩ් එන්ඩින් කරන්නෙ නෑ..  හබැයි මේක ටිකක් කියවන්න අමාරුමත් නෙවේ.. ම්ම්ම්.. මට කියන්න තේරෙන්නෑ.. පොඩ්ඩක් වද බන්ධන පැත්තට හුරුයි.. .. ඒ වගේම මේක ශාන්ගෙ වටා තමා කැරකෙන්නෙ....

තව දෙයක්.. මේක ටිකක් අමුතුයි.. මුලින් මේක zhanyi.. අතීත කතාව.. හැබැයි වර්තමාන කතා 2ම yizhan..

හරිනෙ..

එහෙනම් මම යන්නම්.. කතාව අරන් රෑ වෙලා එන්නම්..

vampire love (Yizhan Ongoing)Where stories live. Discover now