🌿🌻🌻🐞🌻🌻🌿
මහ සද්දෙන් වැදිච්ච break පාරට මං ඔලුව උස්සලා ලෙලේ දිහා බැලුවේ රතු කට්ට පැනලා. අපි හිටියෙත් company එක ඉස්සරහා.
" What the... "
" Sorry Sir... " එහෙම කියාගෙනම car එකෙන් බැස්ස ලෙලේ එලියට බැහැලා දුවලා ගියා ඉස්සරහට. ටික වෙලාවක් එතන හිටිය කොල්ලෙක් එක්ක කතා කරපු ලෙලේ ආයෙත් ඇවිත් නැගලා company entrance එක ලගට car එක අරන් ගියා.
"මොකද්ද උනේ ලෙලේ? "
" නෑ සර්.. එකපාරටම car එක ඉස්සරහට පිරිමි ළමයෙක් පැන්නා. ඒකයි මං break කලේ. බලනකොට පාර මැද බලු පැටව් දෙන්නෙක් ඉදලා. "
"හ්ම්.."
මං car එකෙන් බැහැලා බලනකොට පිරිමි ළමයි දෙන්නෙක් බලු පැටව් දෙන්නව වඩාගෙන හිටියා. ඒ දිහා බලලා මං ඇතුලට යනකොට receptionist වෙනදා වගේම පපුවෙන් බාගයක් එලියෙ දාගෙන ඇබරි ඇබරි හිටියා.
හැමදාම ඒක දැකලම මට අප්පිරියයි. මං VIP escalator එක ලගට යනකොට හැමදාම වගේම කුවාන් දුවගෙන ආවා.
මගේ බොක්ක කුවානයා. පොඩිකාලෙ ඉදන්ම යාලුවා වගේම මේ company එකේ shareholder කෙනෙක්. HR department එක එයා තමයි බලන්නෙ. මං CEO උනත් එයා තමයි මේකේ motherboard එක.
YOU ARE READING
🌻🅃🄷🄴 🄸🄽🅃🄴🅁🅅🄸🄴🅆 - 𝕐𝕚ℤ𝕙𝕒𝕟 𝕊𝕥𝕠𝕣𝕪⛈️☔
FanfictionYes One interview can change your whole life.. So please be prepared... 💚 Life is full of choices, Loving you isn't one of them - I have no control over that. ❤ the world may be driving a wedge between us, but it only motivates our love to hold on...