🌻🌻🐞🌻🌻
"බොස්... සේරම Ready.."
"Okay... perfect.. එහෙනම් අපි මේ සුබ වැඩේ කරලා ඉමු..." එහෙම කියාගෙන යැන්ග් පුටුවෙන් නැගිට්ටා..
🌈️🎋🎋🎋🎋
"Baby doll ඔයා ගිහින් wash කරගෙන එන්න ඉක්මනට.. You're looking so tired... "
යැංසි මං දිහාත් බලලා යැන්ට ඔලුව වනලා එතනින් යන්න ගියා.
මට තේරෙන්නෑ මං දැන් මොකද්ද කරන්න ඕන කියලා. මයික් ග'ගා සේරම බලාගන්නම් කිව්වත් මට දැන් ඒ විස්වාසෙ නැතිවෙන්න පටන් අරන්.
"යැන්ග්.. මං තමුන්ට ඕන දෙයක් දෙන්නම්. තමුන් කියන ඕන විදිහකට වැඩ කරන්නම්. ජාන්ට යන්න දීපන්.."
"එච්චර ආදරෙයිද ම්ම්.. එහෙනම් අපි මෙහෙම කරමු... තමුන්ට මූව එච්චර වටිනවා නම් මූව තියාගෙන තමුන්ගෙ පපාව ඉවර කරමු... ජෙරම් දැන් මෙයාගෙ පපා කොහෙද ඉන්නේ...."
"තමුසෙට පිස්සු හැදිලද මිනිහෝ... මානසිකයෙක්ද උබ...."
"අනේහ්... බෝබෝ...."
"ඒකනේ... ම්ම්.. අපි කතා කරගත්ත විදිහට වැඩේ කරමු. ඒක හැමෝටම පහසුයි... ජාන්ට උනත් එයාගෙ මමා පපා හම්බෙන්න පුලුවන්නේ.. අාහ්.. මතක් කරලා මගේ අක්කට කියන්න එයාගෙ මල්ලි එයාට ගොඩක් ආදරෙයි කියලා... ම්ම්... "
එහෙම කියාගෙන ආයෙත් වාඩි උන යැන්ග් Wine glass එකක් අතට ගත්තා..
"ආහ් තව ටිකෙන් අමතක වෙනවා ජාන් දන්නවද ඔයාගෙ family එකම ඉවරයක් කරන්න මං ගොඩක් කල් ඉදන් plan කලේ. හැබැයි හැමදාම වාසනාව ඔයාලගෙ පැත්තෙ තිබ්බේ... හහ් හහ් හා.. මගෙ පපා එයාගේ අන්තිම කැමැත්ත ලියලා තමයි මේ සේරම කලේ. ඔන්න ඔයා තරහ වෙන්න ඕන මා ඒක්ක නෙවේ ඔයාගෙ සීයාපපා එක්ක. "
YOU ARE READING
🌻🅃🄷🄴 🄸🄽🅃🄴🅁🅅🄸🄴🅆 - 𝕐𝕚ℤ𝕙𝕒𝕟 𝕊𝕥𝕠𝕣𝕪⛈️☔
FanfictionYes One interview can change your whole life.. So please be prepared... 💚 Life is full of choices, Loving you isn't one of them - I have no control over that. ❤ the world may be driving a wedge between us, but it only motivates our love to hold on...