🌻🌻🐞🌻🌻
...මං කරපු විහිලුවට කොල්ලට හිත රිදිලා. ආයෙ එයාගෙ බෝබෝ සර් වෙලා.
🌈🎋🎋🎋🎋
මමා ඉනට අත තියාගෙන කටත් ඇද කරලා මං දිහා බලාගෙන ඉන්නවා.
මමාට මෝඩ හිනාවක් දාපු මං හා පැටියා දිහා බැලුවා.
" මේ මෙන්න මෙහෙ එනවා..."
මං එයාව ඉනෙන් උස්සලා kitchen table එකෙන් බිමට තියලා ඇදගෙන සාලෙට ආවා.
එයා මගෙ මූන බලන් නෑ..
"මොකද මොකද මේ ආ..."
"මුකුත් නෑ සර්.."
"ආයෙත් සර් ද? "
එයා කතා නෑ..
"මේ බලන්න බබා.. මං මේ වගේ දේවල් ලස්සනට කියන විදිහ දන්නෙ නෑ.. හැබැයි මං මේ කියන දේ හොදට අහගන්න.."
එයාගෙ නිකටෙන් අල්ලලා මූන මගෙ පැත්තට හරවගෙන ඇස් දෙක දිහා බලාගෙනම මං කතා කලා.
"එදා interview room එකට හාවෙක් වගෙ ඔලුව දාපු වෙලාවෙමයි උබ මගෙ හිත හෙල්ලුවෙ. "
හා පැටියගෙ ඇස් දෙක ජිල්බෝල දෙකක් වගෙ ලොකු උනා. Bonk Bonk ගාලා ඇහි පිල්ලම් ගහනකොට මට කොල්ලව හුස්ම හිරවෙනකන් මිරිකන්න හිතෙනවා
"එදා බලු පැටව් තුරුල් කරන් ඉද්දි උන් එක්ක උබත් තුරුල් කරගන්න මං එතනත් හීන දැක්කා. ජීවිතේට කුවා ඇරුනම කිසිකෙනෙක් මං මගෙ vehicle එකේ දාගෙන යන්නෑ. ඒත් එදාම දැකපු ඔයා ව මං drop කරන්න යනකොට company එකෙ උන්ට ඒක magic show එක වගෙ උනා. එක එක වැඩ කිය කිය හැමවෙලාවෙම cabin එකට ගෙන්නුවෙ මගෙ ඇස් ඔයාවම හොයපු නිසා. ඊට පස්සේ කුක්කො දෙන්නා පිට දාලා හරි...."
"කුක්කො නෙවේ ඒ මගේ ළමයි..."
YOU ARE READING
🌻🅃🄷🄴 🄸🄽🅃🄴🅁🅅🄸🄴🅆 - 𝕐𝕚ℤ𝕙𝕒𝕟 𝕊𝕥𝕠𝕣𝕪⛈️☔
FanfictionYes One interview can change your whole life.. So please be prepared... 💚 Life is full of choices, Loving you isn't one of them - I have no control over that. ❤ the world may be driving a wedge between us, but it only motivates our love to hold on...