📌📜ᥴꫝꪖρꪻꫀ᥅ 22 🎗 🎳

468 120 94
                                    

🌹🌹🌹Happy 520 My Baby Roses 🌹🌹🌹

🌹🌹🌹Happy 520 My Baby Roses 🌹🌹🌹

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌻🌻🐞🌻🌻


....එ්ත් මං පිටිපස්ස හැරෙන්න හදනකොටම ඇහුන කටහඬ එක්ක මට ආවේ කියාගන්න බැරි තරහක්...

🌈🎋🎋🎋🎋

"Hi Aunty... Hi Uncle... Hi YiBoooo.... "

එහෙම කියාගෙනම යැංසි මගෙ කරේ නැග්ගා. කරේ නැග්ගා කියන්නෙ ඇත්තටම ඒ වලාම මගේ කරේ නැග්ගා.. මට හිතන්නවත් වෙලාවක් ඉතිරි නොකර යැංසි මගෙ උරහිස් වලට අත් තියාගෙන ඇගට බර උනා.

ඒක දැකපු හා පැටිය⁣ගෙ මූන බලාගෙන ඉද්දි කලු උනා..

මං ඉක්මනට යැංසිගෙ අත් අයින් කලා..

"ඔයාලා dinner වලට ආවද? මටත් කතා කලා නම් එනවනේ... ආ.. ජාන්.. ඔයා මොකද මෙතන කරන්නේ?"

එහෙම කියාගෙනම යැංසි පුටුවක් අරගෙන මං ලගින්ම ඉදගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එහෙම කියාගෙනම යැංසි පුටුවක් අරගෙන මං ලගින්ම ඉදගත්තා

"ඔව් එයාවත් අපි එක්කගෙන ආවා අද. කුවාන් පුතා ජාන් පුතාගෙ යාලුවා එක්ක කොහෙද යනවා කියපු නිසා අපි ජාන්ව එක්කගෙන ආවා."

මමා එහෙම කියනකො⁣ට යැංසි එයාගෙ ඇදුමෙ කොනක් මිරිකගත්තා.

🌻🅃🄷🄴 🄸🄽🅃🄴🅁🅅🄸🄴🅆 - 𝕐𝕚ℤ𝕙𝕒𝕟 𝕊𝕥𝕠𝕣𝕪⛈️☔Where stories live. Discover now