🌻🌻🐞🌻🌻......මොකද අද හවස මට හුනාන් යන්නම වෙනවා
🌈🎋🎋🎋🎋
මට තිබ්බ ඊලග mission එක එයාව සනසලා හූනාන් යන එක.
" මං call කරනකොට ඔයා මොන වැඩේ තිබ්බත් answer කරන්න ඕන. ඔයාට තේරුනානේ.."
" එහෙමයි උතුමාණනි.. "
" බෝබෝ....... "
"හරි හරි බබා... මං answer කරන්නම්. "
"මට නම් සැකයි අප්පා.. මමා ඔයාට හිතෙන්නැද්ද මෙයා company එකේ වැඩක් කියලා ඔය යන්නෙ වෙන මොකක් හරි දේකට කියලා"
ඒ පාර මමාවත් අල්ල ගත්තා. හරිනේ..
"මටත් ඕක හිතුනා. මං කට පියාගෙන හිටියට. "
Woowhh දෙන්නම එකයි.
"අනේ මමා.. ඔයත් මෙයාව අවුස්සනවනේ. බොරු නම් අර පපා ඉන්නෙ එයාගෙන් අහන්නකො.."
"ඉතිං එහෙනම් මාව එක්ක යන්නැත්තෙ ඇයි.?"
"ඉතිං බබා... එහෙ යන්නෙ ටිකක් ඇතුලට වෙන්න තියන ඉඩමක් බලන්න. ඒක බලලා ඒක ගන්නවද නැද්ද ඒවට brokers ලා හොයලා වැඩ ගොඩයි. ඔයා දන්නවනෙ ඔයා එක්ක ගියොත් මට සේරම පැත්තක දාලා ඔයාව.. බ්බ් බ්බ්... " මං කියලා ඉවර කරන්න කලින්ම හාවා පැනපු ගමන් මගෙ කට මිරිකුවා. කොල්ලා රතු වෙලා.
"අනේ මේ.. ඔය හැකර කට වහගන්නවද?"
මමා නම් අහක බලාගෙන හිනාවෙනවා..
YOU ARE READING
🌻🅃🄷🄴 🄸🄽🅃🄴🅁🅅🄸🄴🅆 - 𝕐𝕚ℤ𝕙𝕒𝕟 𝕊𝕥𝕠𝕣𝕪⛈️☔
FanfictionYes One interview can change your whole life.. So please be prepared... 💚 Life is full of choices, Loving you isn't one of them - I have no control over that. ❤ the world may be driving a wedge between us, but it only motivates our love to hold on...