🌻🌻🐞🌻🌻
..... " ඔයා ඇයි අපේ කම්පැනි එකට එන්න හිතුවේ?? " මං එයාගෙන් ඇහුවා.🌈️🎋🎋🎋🎋
"මොකද මං මේ company එකේ CEO ගෙ fan කෙනෙක්." එහෙම කියන ගමන් එයා මං දිහා බැලුවා.
Ohhh my heart... මේ හා කොල්ලා මට මොනා කලාද මං දන්නෑ... මගේ හිත පිස්සු නටනවා.
කුවා ඇස් දෙකත් ලොකු කරන් හිනාව හිර කරගෙන මං දිහා බලාගෙන ඉන්නවා මම ඇස් කොනෙන් දැක්කා.
"ඔයා මගේ fan කෙනෙක් උනත් මෙතන වැඩ වෙන්නේ නම් rules වලට."
මගේ හිත control කරගෙන මං එයාට කතා කළා.
" Ohh... ඔයාද CEO.. It's just an answer.. don't think too much.." ඒක ඇහුනම නම් මට පොලව පලාගෙන යන්න හිතුනා.
YOU ARE READING
🌻🅃🄷🄴 🄸🄽🅃🄴🅁🅅🄸🄴🅆 - 𝕐𝕚ℤ𝕙𝕒𝕟 𝕊𝕥𝕠𝕣𝕪⛈️☔
FanfictionYes One interview can change your whole life.. So please be prepared... 💚 Life is full of choices, Loving you isn't one of them - I have no control over that. ❤ the world may be driving a wedge between us, but it only motivates our love to hold on...