📌📜 ᥴꫝꪖρꪻꫀ᥅ 04 🎗🎳

650 151 40
                                    

🌻🌻🐞🌻🌻

.... එතකොටම දොරට තට්ටු කලා

🌈️🎋🎋🎋🎋

" Sir may I come in?"

මගේ හා පැටියා ඇවිත්.

" Yes.."

හා දත් දෙකත් එලියෙ දාගෙන විරිත්තන් ආව කොල්ලගෙ මූන හෙන ගැහිලා ගියා යැංසි දැක්කම.

"තමුන් ආව කාරණාව ඉක්මනට කියලා යනවා මෙතනින් මූනු දිහා බලන් නොඉඳ"

යැංසි කුවාගෙ තරහත් හා පැටියා පිටින් යවනකොට හා පැටියත් යැංසි ට දැම්මේ ඇයි ඔයා ඩයල් එකක්ද වගෙ බැල්මක්

"මං ආවේ සර් මට එන්න කිව්ව නිසා. ඉතිං මගෙ වැඩේ ඉවර උනාම මං යන්නම් මිස් යැංසි."

එහෙම කියලා කොල්ලා මං ලගට ආවේ ආයෙමත් හා දත් දෙක එලියෙ දාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එහෙම කියලා කොල්ලා මං ලගට ආවේ ආයෙමත් හා දත් දෙක එලියෙ දාගෙන.

මල පැනපු යැංසි දොරත් දඩස් ගාලා වහගෙන එලියට ගියාම මායි කුවයි හිරකරගෙන හිටිය හිනාව එලියට දැම්මා. ඇස්වලින් කඳුළු පනිනකන් අපි හිනා උනා. කුවා අන්තිමට පුටුවෙනුත් වැටුනා.

"ඇයි ඔයාලා හිනා වෙන්නේ.. මටද?"

බැරිම තැන මගෙ හා කොල්ලා ඔරවගෙන ඇහුවා. හාවත් ලේසි නෑ.. අහිංසක කමට දත් එළියේ දාගෙන හිටියට ගිනි කන්දක් වගේ. කොයි වෙලේද දන්නෑ..

"නෑ නෑ ජාන්.. අර ගියපු මල්ටි බැරල් එක⁣ට අපි හිනා උනේ." කුවා අමාරුවෙන් හිනාව නවත්තගෙන කිව්වා.

" ජාන් ඇත්තටම ⁣ඔයා නිසා අපිට ලොකු cost එකක් අඩු කරගන්න පුලුවන් උනා. ඒ නිසාම අපි තීරණය කලා ඔයාගෙයි බින්ගෙයි salary එකට allowance එකක් add කරන්න. " මං official විදිහට කිව්වා.

 " මං official විදිහට කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🌻🅃🄷🄴 🄸🄽🅃🄴🅁🅅🄸🄴🅆 - 𝕐𝕚ℤ𝕙𝕒𝕟 𝕊𝕥𝕠𝕣𝕪⛈️☔Where stories live. Discover now