🌹🌹🌹Hi Baby Roses🌹🌹🌹
After long time ( Yes Yes... අවුරුදු මිලියන හැටපන්දාහකට පස්සේ 🙊)
I am back 💪😌ඔයාලට මං ZhanYi දෙකක්ම පටන් ගත්තා. God promise.. ඒත් ඒ දෙකම Long stories. මට මේ ඊයේ ආපු idea එකක් තමයි මං මේ ඉක්මනට ලිව්වේ. මේක හැබැයි YiZhan එකක්.
අවුලක් නෑනේ නේද ලමයි. 😗😗 ඕයෑස්... මං දන්නවා අවුලක් නෑ...
එහෙනම් කියවගෙන යන්න. Votes Comments අනිවාර්යෙන්ම ඕනි. ඒක තමයි මගෙ Energy Drink එක 😋😋
♨️Character Introduction♨️
🌿🌻🌻🐞🌻🌻🌿
Wang YiBo - 28 Years
YiBo කියන්නෙ WangXia Group එකේ Owner ගේ පුතා. දැනට Wang Garments වගේම WangXia Shopping Mall එකෙත් CEO විදිහට මෙයා වැඩ කරනවා. හරිම Cold character එකක්. හැබැයි පිටදි. ගෙදරට එයා බබා.🌿🌻🌻🐞🌻🌻🌿
Xiao Zhan - 27 Years
Zhan හරිම දගකාර Character එකක්. එයාගෙ මමා පපා නෑ. එයා හිටියේ අනාථ නිවාසෙක. හැබැයි එයාගෙ නමට මාසෙකට ලොකු ගානක් ලැබෙනවා. එයාගේ Home එකේ Rev.Mother නම් කිව්වේ එයාගෙ භාරකාරයා විදිහට එයාව එතනට බාර දුන්න කෙනා ඒ සේරම Mother ට දීලා ගියා කියලා. ඉතිං Zhan ට සල්ලි නම් තිබ්බා.
එයා ඉතිං ඒ සල්ලි නාස්ති කලෙ නෑ. එයා පුලුවන් විදිහට අනිත් අයටත් උදව් කලා.එයා Graphic design වලින් Degree එක Complete කරලා Job හොයන ගමන් තමයි ඉන්නේ
🌿🌻🌻🐞🌻🌻🌿
Yang Zi - 26 Years
Yang Zi කියන්නෙ එයාගෙ පපාට ගොඩක් ආදරේ කෙනෙක්. එයාගෙ මමා නෑ. ඒ නිසාම පපා කියන ඕන දෙයක් කරනවා. එයා ගැන වැඩි විස්තර කතාව කියවනකොට හම්බෙයි.
අනිත් Characters කතාව ඇතුලෙම බලමු නේද 😁😁
🔴🔴🔴🔴🔴
Story එකට Use කල Characters එයාලගේ Real Life එකත් එක්ක පටල ගන්න එපා.
This is just a FanFiction.🔴🔴🔴🔴🔴
Bye Bye... Be safe My baby Roses
🌻©YasH
YOU ARE READING
🌻🅃🄷🄴 🄸🄽🅃🄴🅁🅅🄸🄴🅆 - 𝕐𝕚ℤ𝕙𝕒𝕟 𝕊𝕥𝕠𝕣𝕪⛈️☔
Fiksi PenggemarYes One interview can change your whole life.. So please be prepared... 💚 Life is full of choices, Loving you isn't one of them - I have no control over that. ❤ the world may be driving a wedge between us, but it only motivates our love to hold on...