🌻🌻🐞🌻🌻
..." පුතා..."
🌈🎋🎋🎋🎋
එතකොටම ආවේ මමා..
"එන්න මමා ඇතුලට. "
මට ආපු තරහටම මං එයා ලගින් නැගිට්ටා.
"මොකද පුතා මේ දරුවට කෑගහන්නෙ. ඔයා නම් හැදෙන්නෑ.."
මමාව දැක්ක ගමන් හා පැටියා නැගිට්ටා.
"Sorry madam... සර්ට බනින්න එපා. මගෙ වැරැද්ද නිසා සර් ට කරදරේ.. මං ඉක්මනට මෙහෙන් යන්නම්. කරදර කලාට සමාවෙන්න."
බිම බලාගෙනම හා පැටියා කියද්දි මට තව තරහ ගියා.
"යන්න?? කොහෙ යන්නද ආ..?? ආයෙ මොකෙක්ට හරි කියලා මොනවා හරි කරගන්නද? ඒකටද යන්න හදන්නේ ජාන්. තමුන්ට මං.."
" පුතා නවත්තගන්නවා ඔය කියවිල්ල..."
මමා කෑගහපු සද්දෙට මං වගේම හා පැටියත් බය උනා.
මමා එකම එක පාරයි මට එහෙම සැර කරලා තියෙන්නේ. ඒ චූටි කාලෙ කරපු නසරානි වැඩකට.
මටත් හොදටම රවපු මමා හා පැටියා ලගට ගියා.
එයා තාමත් බිම බලාගෙන එයාගෙ උරහිස් ගැස්සෙනවා. පව් මගෙ හා පැටියා අඩනවා.
YOU ARE READING
🌻🅃🄷🄴 🄸🄽🅃🄴🅁🅅🄸🄴🅆 - 𝕐𝕚ℤ𝕙𝕒𝕟 𝕊𝕥𝕠𝕣𝕪⛈️☔
FanficYes One interview can change your whole life.. So please be prepared... 💚 Life is full of choices, Loving you isn't one of them - I have no control over that. ❤ the world may be driving a wedge between us, but it only motivates our love to hold on...