🌻🌻🐞🌻🌻
නෑ...
මොකද්ද මේ උනේ....
මගෙ හා පැටියා...
🌈🎋🎋🎋🎋
Ohhh... shit....
මගේ back neck moles...
එතන photos ගොඩක් තිබ්බා.
මං වගෙ කෙනෙක් ඩගී පස්සෙන් ඇතුලට යනවා. ඩගී ලගම table එකක වාඩි වෙලා ඉන්නවා. එතනට බාගෙට ඇදගත්ත ගෑනු කෙනෙක් එනවා. මං වගෙ එකා ඒ ගෑනිගෙ ඉනෙන් ඇදලා ගන්නවා. ඒ ගෑනු කෙනා bar table එකක ඉන්නවා. මං වගෙ කෙනා ඒ ගෑනිව kiss කරනවා.
ඒ හැම එකක්ම පිටිපස්සෙන් ගත්ත ඒවා වගේම side එකෙන් ගත්ත ඒවා. ඒ කිසිම එකක මූන පේන්නෙ නෑ.
ඔව් මූන පෙන්නන්නෙ කොහොමද ඒ මං නෙවේනෙ.
ඒත් මගෙ බෙල්ලෙ තියෙන moles ඒ විදිහටම තිබ්බා. ඒ moles highlight වෙන විදිහටයි ඒ photos අරගෙන තිබුනේ...
YOU ARE READING
🌻🅃🄷🄴 🄸🄽🅃🄴🅁🅅🄸🄴🅆 - 𝕐𝕚ℤ𝕙𝕒𝕟 𝕊𝕥𝕠𝕣𝕪⛈️☔
FanfictionYes One interview can change your whole life.. So please be prepared... 💚 Life is full of choices, Loving you isn't one of them - I have no control over that. ❤ the world may be driving a wedge between us, but it only motivates our love to hold on...