📌📜 ᥴꫝꪖρꪻꫀ᥅ 09 🎗🎳

552 131 32
                                    

🌻🌻🐞🌻🌻


.." චාඕ ආවේ මගේ පණිවිඩේකට..."

🌈️🎋🎋🎋🎋

මට පිටිපස්සෙන් ඇහුන කටහඩත් එක්ක චාඕකාරයගෙ කට පැත්තෙන් හිනාවක් යනවා මං දැක්කා.

මෙතන කලබලයක් ඇති කරන්න මට ඕන නැති නිසාම හෙමින් පිටිපස්ස හැරිලා බැලුවා.

ඔව් ඔව්... මල ඔඩ්ඩිය යැංසි තමයි..

"චාඕ දැන් ඔයාට පියන් කෙනෙක්ගෙ වැඩත් කරනවද යැංසි? "

Hint එකට වගේ චාඕ දිහත් බලලා මං එහෙම අහලා යන්න හැරෙනකොටම යැංසි කට ඇරියා.

" පියන් වැඩේ නම්බුයිනේ යීබෝ.. වෙන වෙන ඒවා කරනවට වඩා. "

යැංසි ඒක කිව්වෙම ජාන් දිහා බලාගෙන. මට ආයෙත් අසූහාරදාහට යකා නැග්ගා. ඒත් මේ වෙනකොටත් මෙතන වැඩ කරන උන් කසුකුසු ගාන්න පටන් ගත්ත නිසා මං ලාවට හිනා උනා

 ඒත් මේ වෙනකොටත් මෙතන වැඩ කරන උන් කසුකුසු ගාන්න පටන් ගත්ත නිසා මං ලාවට හිනා උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඒක ඇත්ත යැංසි.. වෙන වෙන ඒවා කරනවට වඩා පියන් වැඩේ හොදයි තමයි.. ඒ වගේම තමන් කරන වැඩේ අතයටින් ගසා කන්නෙ නැතිව කරන එක තවත් නම්බුකාරයි. "

කට කොනෙන් හිනා වෙලා මං කිව්වා.එ්ක ඇහුනම නම් යැංසිගෙ මූන කරවෙච්ච ඔම්ලට් එකක් වගේ උනා. එහෙම කියාගෙන මං හැරිලා ආවා.

*****

"ගොං ⁣බූරුවෝ.."

කුවා පරල වෙනවා..

"මොන මගුලටද උබ හැරිලා ආවේ... උබට තිබ්බා එහෙම්ම චෙන්ගෙ cabin එකට යන්න.දැන් උබ නිකං චාඕගෙ හොරේ අල්ලන්න ආවා වගෙනේ. "

කුවා cabin එකේ එහාට මෙ⁣හාට යන ගමන් කෑගහනවා.

"ඉතිං බං යැංසි..."

🌻🅃🄷🄴 🄸🄽🅃🄴🅁🅅🄸🄴🅆 - 𝕐𝕚ℤ𝕙𝕒𝕟 𝕊𝕥𝕠𝕣𝕪⛈️☔Where stories live. Discover now