🌻🌻🐞🌻🌻
...මාත් හෙමීට room එකට ඔලුව දැම්මා. හා පැටියා ඇහැරලා. ජනේලෙන් එලිය බලාගෙන ඉන්නවා.
🌈️🎋🎋🎋🎋
"ජාන්..."
ම්හ්ම්.. බැලුවෙවත් නෑ..
"ජාන් මේ... බලන්නකො මං ඔයාට බඩ්ඩක් ගෙනාවා..."
No response..
මං හෙමීට ලගට ගිහින් සුප් කප් එකත් පැත්තකින් තියලා ළඟින් ඉඳ ගත්තා.
" මාත් එක්ක තරහ වෙලාද?"
මොන... හාවා නෙවෙ බලන්නෙවත්...
එතකොටම දුවගෙන ආවෙ baby puppies ලා. Baby කිව්වට මොකද උන් දෙන්නා ගිලලා ගිලලා ඌරො වගේ.
ඒ දෙන්නගෙන් එක්නෙක් ටැනී අනිකා ජෙනී. දෙන්නම මගෙ යාලුවො..
"එන්න චූටි පැටව්... කො එන්න අනේ.."
මං ඒ දෙන්නත් ලගට කරන් බිමින් ඉදගත්තා
"ඔයාලගෙ මමී හරිම naughty... ඔව් අනේ එයා පන්ඩිත වැඩ කරපු නිසා මං සැර කලානේ... "
YOU ARE READING
🌻🅃🄷🄴 🄸🄽🅃🄴🅁🅅🄸🄴🅆 - 𝕐𝕚ℤ𝕙𝕒𝕟 𝕊𝕥𝕠𝕣𝕪⛈️☔
FanfictionYes One interview can change your whole life.. So please be prepared... 💚 Life is full of choices, Loving you isn't one of them - I have no control over that. ❤ the world may be driving a wedge between us, but it only motivates our love to hold on...