🌻🌻🐞🌻🌻
නොහිතපු විදිහට මං හිටපු විදිහ මූට සැකයක් වෙද්දි මං ගැස්සුනෙ තොල කට වේලෙනකොට.. ඒත් එතකොටම එතනට ආව කෙනා එක්ක සේරම කනපිට ගැහුනෙ පෙර පිනටද පවටද කියලා මං දැනගෙන හිටියෙ නෑ...
🌈️🎋🎋🎋🎋
ඒ ආපු කෙනා නිසාම මගෙ ඉවසීම නැති උනා වගේම මගේ කටත් ඉස්සර උනා.
"තමුසෙගෙ ඔය නල්ල මලේ දූ සිගිත්ත මගෙ කරේ එල්ලලා මගෙ properties වලට කෙල හැලුවට ඒවා කවදාවත් හැබෑ වෙන්නෑ කියන එක හොදට මතක තියාගන්න Mr.Yang.."
ඔව්.... මේ හැමදේම කලේ YangZi ගෙ පපා Yang Xhen. මෙච්චර කල් Cobra කියන නම අස්සෙ ඉදගෙන කරන තරමක් දහ ජරා වැඩ කරලා තියෙන්නෙ YangZi ගෙ පපා.
"Oh... C'mon baby... ඇයි මෙහෙම කෑ ගහන්නේ මේ 3rd class boy නිසා. අනික කොහොමත් මට ඔයාව Marry කරන්න ඕන ඔයාගෙ properties නිසා නම් නෙවේ. නේද පපා?"
එහෙම කියාගෙන Yangzi මං ලගට එනකොට මං හෙමීට හා පැටියා දිහා බැලුවා.
කොච්චර ගුටි කාලා හිටියත් ඒ ඇස්වලින් ගිනි පිඹිනවා. My little dragon. වෙලාවට ගැට ගහල හිටියේ නැත්තං මේ ඩබල කෙහෙවලු පටල ගන්න විදිහට YangZi ගෙ පපා උනත් Cobra post එක අතාරින්න ඉඩ තිබ්බා. මගෙ එකාටත් එතකොට කාන්තා ගරුත්වය වගෙ ලොකු ලොකු කතා අදාලම නැති වෙනවා.
YOU ARE READING
🌻🅃🄷🄴 🄸🄽🅃🄴🅁🅅🄸🄴🅆 - 𝕐𝕚ℤ𝕙𝕒𝕟 𝕊𝕥𝕠𝕣𝕪⛈️☔
FanficYes One interview can change your whole life.. So please be prepared... 💚 Life is full of choices, Loving you isn't one of them - I have no control over that. ❤ the world may be driving a wedge between us, but it only motivates our love to hold on...