📌📜 ᥴꫝꪖρꪻꫀ᥅ 03 🎗🎳

714 154 61
                                    

🌻🌻🐞🌻🌻

... " ඔයාලා දෙන්නා කොහෙද ගියෙ?"

🌈️🎋🎋🎋🎋

"Lunch එකට."

එයාව ignore වෙන විදිහට කුවා කිව්වා.

"කා එක්කද?"

"යීබෝ යි මමයි. ඇයි වෙනදා යන්නෙත් අපි දෙන්නනේ?"

"එනෙම් මේ office එකම කතා වෙන්නෙ ඔයාලා දෙන්නා තව දෙන්නෙක් එක්ක car එකෙ ගියා කියලා."

" මේ office එකේ උන්ට salary ගෙවන්නෙ අනුන්ගේ ඕපදූප හොයනවටද? මේක media crew එකක් නෙවේනේ. එතකොට ඔයා... ඔයාටත් අනුන්ගෙ ඕපදූපයක් නම් ඊට වඩා දෙයක් නෑ නේද ? මොනවද හලෝ අහුමුලු ගානේ ඕපදූප අහ අහ කැරකෙන්නෙ මේකේ shareholder කෙනෙක් නේද? අනිත් උන් අයිස් ගහනවා නම් තමන්ගේ powers පෙන්නලා වැඩ කරවන්න දන්නැද්ද? "

 ඔයාටත් අනුන්ගෙ ඕපදූපයක් නම් ඊට වඩා දෙයක් නෑ නේද ? මොනවද හලෝ අහුමුලු ගානේ ඕපදූප අහ අහ කැරකෙන්නෙ මේකේ shareholder කෙනෙක් නේද? අනිත් උන් අයිස් ගහනවා නම් තමන්ගේ powers පෙන්නලා වැඩ කරවන්න දන්නැද්ද? "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කුවා යැංසිව බිංදුවටම දාලා කතා කරනකොට යැංසි තැලිච්ච පීනට් එකක් වගේ උනා.

මම සද්ද නොකර meeting room එකට යනකොට පපා වගේම යැංසිගෙ පපා එක්ක අනිත් director board එකත් ඇවිත් හිටියා.

මේ year එකට අදාල projects වගේම ගිය පාර progress එක ගැන කතා කරලා meeting එක ඉවර ⁣කලා.

කුවා වැඩක් කියලා ඉක්මනට ගිය නිසා මං පපා එනකන් හිටියා. එතකොට එතනට ආවෙ යැංසි එක්ක එයාගෙ පපා.

"පුතා පපා එනකන්ද?"

"ඔව් අංකල්.. පපා ගියා සෑම් අංකල් හම්බෙන්න."

"පුතා හෙට යනවා නේද අලුත් project එකට තියන dinner එකට. ඔයා ඒකට යැංසිත් එක්කම යන්න මොනද ඒක ඔය දෙන්නටම හොදයි."

"නෑ අංකල් මං යන්නෑ. කුවාන් එක්ක යැංසි යන්නෙ."

"ඒත් පුතා ඔයාලා දෙන්නා යන එකනෙ වැදගත් කවදහරි ඉතිං.."

🌻🅃🄷🄴 🄸🄽🅃🄴🅁🅅🄸🄴🅆 - 𝕐𝕚ℤ𝕙𝕒𝕟 𝕊𝕥𝕠𝕣𝕪⛈️☔Where stories live. Discover now