🌻🌻🐞🌻🌻
.... "වැඩේ කෙරුණා කියලා හිතාගන්න..."
🌈🎋🎋🎋🎋
"ආ බං ඩගී.. මොකද්ද අර accident කතාව?"
" ආ දැනට ටික කාලෙකට කලින් හන්දියෙ ටිකක් ලොකු accident එකක් වෙලා. ඒ driver එතනමයිලු. ඇතුලෙ හිටිය කෙනෙක් තාම කෝමා එකෙලු. ඔය මනුස්සයා තමයි ඒ වෙලාවෙ ඉස්සරහට ඇවිත් අර පන තිබ්බ කෙනාව hospital යවලා මැරුන කෙනාව එලියට අරන් තියෙන්නෙ.."
"උබ කොහොමද ඕවා හොයාගත්තෙ?"
" ඕවා සරල දේවල්... අපි ගිහින් කෙලින්ම කිව්වා නම් අපි ආවේ බොරු කකුල්කාරයා හොයන් කියලා අර ගෑනු කෙනා අපිට විස්තර කියයිද? "
ඩගී කියනකොට තමයි මටත් මීටර් උනේ.
එතකොටම ඩගීගෙ phone එක ring උනා.
" එහෙමද?"
"......"
" කීයටද? "
"....."
ඩගී මට අතින් vehicle එක නවත්තන්න කියලා signal එක දුන්නා.
" හරි මං ළඟ ඉන්නේ.. මං යන්නම්..."
මොකද වෙලා තියෙන්නෙ බලන්න මාත් ඩගීගෙ මූන බලන් හිටියා.
මට හදිස්සියෙම යන්න වෙනවා. පොඩි deal එකක්. ඔයා මේ ටික යන්න.
අන්තිමේ මටත් සමු දීලා ඩගී එයාගෙ gang එක එක්ක යන්න ගියා.
Highway service area එකට වාහනෙ දාපු මං washroom පැත්තට ගියේ pump එකක් දාන්න හිතාගෙන.
ඒත් ටිකකින් මට තේරුනා කවුරු හරි මගෙ පස්සෙන් එනවා කියලා.
මං ඉක්මනට හැරිලා බැලුවත් කවුරුවත් හිටියෙ නෑ...
Washroom එකට ගිහින් වැඩේ කරලා නිදහස් වෙච්ච මං ඒ සතුටට whistle කර කරම sink එක ලගට එනකොට sink එක ළඟ පොඩි parcel එකක් තිබ්බා. මට හොදටම sure එ්ක ඊට කලින් එතන තිබ්බෙ නෑ..
YOU ARE READING
🌻🅃🄷🄴 🄸🄽🅃🄴🅁🅅🄸🄴🅆 - 𝕐𝕚ℤ𝕙𝕒𝕟 𝕊𝕥𝕠𝕣𝕪⛈️☔
FanfictionYes One interview can change your whole life.. So please be prepared... 💚 Life is full of choices, Loving you isn't one of them - I have no control over that. ❤ the world may be driving a wedge between us, but it only motivates our love to hold on...