ඔව් කියන්න නුනා.....හිතේ දෙගිඩියාවෙන් ෆෝන් එක Answer කරපු කොල්ලා ඇහුවේ Siyeon ගෙන්
වොනුයාා...... 😭😭😭😭 මට උදව් කරන්න. මට මේක තවත් කරන්න බෑ. ඔයා කිව්වා නේද ඕනේ වෙලාවක ඔයාට කතා කරන්න කියලා. අනේ මට උදවු කරන්න. ප්ලීස්....
නූණා. කලබල නැතුව මට මොකද්ද වෙලා තියෙන්නේ කියන්නකෝ.
මට බෑ තවත් මෙහෙම ජීවත් වෙන්න. ඔයත් මාව අත ඇරල දැම්මොත් මම ඇත්තටම suicide කරගන්නවා. මාව අරගෙන මෙහෙන් කොහේ හරි ඇතකට යන්න.
පිස්සු ද ඔයාට?? ඔක්කෝටම කලින් මට උනේ මොකද්ද කියලා කියලා ඉන්නවද ඔයා? ඇයි ඔයාගේ හස්බන් කෝ??
මතක් කරන්න එපා ඒ මනුස්සයාව. මහා ජරා මිනිහෙක්. මේක අපායක්.. ඒ මනුස්සයා මාව බැඳලා තියෙන්නේ තනිකරම මගේ ලස්සනටයි මට industry එකේ තියෙන තැනටයි. නමට කසාද ගෑනි කරගන්න. අනේ මාව කොහෙට හරි අරන් යන්න වොන්වූ. ඔයා තාම මට ආදරෙයි නේද? ඔව් නේද? මට ඇත්තම කියන්න. ඔයා මට කැමතියි නේද?
අහ්.... නූණා එක පාරට මම කොහොමද එහෙම කරන්නේ....මේ හැම දේම අත ඇරලා කොහොමද එහෙම කරන්නේ මම??? මගේ පවුලේ අයට, මගේ ටීම් එකට මගේ fans ලාට මොකද වෙන්නේ? මම එයාලට කොහොමද මේක පැහැදිලි කරන්නේ? මට එක කරන්න බෑ නූණා....අනික ඔයා මේ කාසදේ කරගත්තේ අවුරුදු 5ක affair එකකට පස්සේ කියලා ඔයාගේ වෙඩින් ඒක දවසේ හරි ලොකුවට කිව්වා නේද? මෙච්චර කාලයක් මන් ගැන ඔයා ටිකක් හරි හිතුවා නම් ඔයාට අඩුම තරමේ මට ඒක කියන්නවත් තිබ්බා නේ?බොරුවට මගේ මල්ලි මල්ලි කිය කියා මාව හැමදාම ඔයා නිකන් රූකඩයක් කියලා නේ හිතාගෙන හිටියේ නේද? නෑ නූණා මම ආයෙත් එහෙම වෙන්නේ නෑ. අනික suicide කරගන්නවා? 😂😂 ඔයා කවදාවත් එහෙම කරගන්නේ නෑ... ඒ නිසා දැන්වත් ඇත්ත පිළි අරන් ඒ මනුස්සයා එක්ක ජීවත් වෙන්න බලන්න.
YOU ARE READING
I will hug you........❤️
FanfictionDon't be sorry Don't worry Don't be scared Don't cry now To me you are very precious No matter what happened No matter what cost I loved you, I love you and I will love you I will hug you............❤️