Chapter 22💎

29 5 22
                                    

🐰 මගේ දෙයියනේ!!!!!!!!!!!!!


Shua එකපාරට බය උනේ එතන හිටපු කෙනාව දැකලා.


🐰 ජොංහනා...... ඉක්මනට පාර්කින් එකට එන්න. ලොකු හදිස්සියක්...


ෆෝන් එක පැත්තකට දාලා කෙඳිරි ගගා හිටපු ඒ කෙනාව Shua උකුලට ගත්තේ තුවලේ ලේ එන ඒක නවත්තන්නේ කොහොමද කියලා හිතන ගමන්.

විනාඩි දෙක තුනක් යනකොට පඩිපෙල දිගේ කවුරු හරි දුවගෙන එන සද්දයක් ඇහුනා.


😇 Shua යා...මෙතන මොකද උනේ... ඔයාට අවුලක් නෑ නේද??? කවුද මේ????? ගෑනු කෙනෙක්???????????  ඕමෝ ඔතොකේ...... යුහායායා 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥲


🐰 අපි දැන් මොකද කරන්නේ ජොංහනා??? මේ ළමයා හොඳටම Bleed වෙනවා..


😇 Shua යා... මේ වෙලාවේ අපිට මෙයාව කොහෙවත් ගෙනියන්න බෑ. මොකද්ද දන්නේ නෑ නේ ප්‍රශ්නේ... මෙතනට ළඟින්ම තියෙන්නේ ඔයාගේ unit එක නේ... අපි මෙයාව එතනට අරගෙන යමුද??



🐰 මම මේ කියන්න ගියා විතරයි. මෙහෙම කරපං. අනික් කාටවත් මේක අඟවන්න එපා. උඹ ගිහින් මේ කෑම ටික දීපන් අරුන්ට. මම වොෂ් එකක් දාගෙනම එන්නම් කියන්න. එතකම් මම මොකක් හරි බෙහෙතක් කරන්න බලන්නම්. අනික මෙයාට සිහිය නැති වෙලා නෑ නේ.. ඒ නිසා මොකක් හරි කරගන්න පුළුවන්.


😇 උඹට තනියම අරන් යන්න පුළුවන් ද ??



🐰 මෙච්චර දවසක් කරපු workout වල ප්‍රතිඵලයක් තියෙන්නත් ඕනෙනෙ බං. මම එක බලගන්නම්. උඹ කට්ටියව shape කරපං කෝ.



😇 හරි.... උඹ පරිස්සමින් යමන්. මම කට්ටියව බලලා ඉක්මනට එන්නම්..


ජොන්හන් ලේ වදින්නේ නැති වෙන්න එතනින් අයින් වෙලා කෑම ටික අරගෙන ලිෆ්ට් එක ගාවට ගිහින් shua ට කෙල්ලාව අරගෙන ඇතුලට එන්න ඉඩ දීලා ලිෆ්ට් එකේ දොර ඇරගෙන හිටියා... Shua 2වැනි තට්ටුවෙන් බැහැලා ගියාට පස්සේ කරදරකාරී හැඟීමෙන් ජොන්හං දිගටම ගියා....


හොෂිගේ unit එකත් පහුකරගෙන සද්ද නැතුව එයාගේ unit එකේ දොර ගාවට ගිය Shua කෙල්ලව එයාගේ පපුව පැත්තට බර කරගෙන free කරගත්ත දකුණු අතින් password එක ගහල දොර ඇරගෙන ඉක්මනට ඇතුලට ගියා.

I will hug you........❤️Where stories live. Discover now