Chapter 31💎

24 4 4
                                    

Shua Dorm එකට යද්දී කටිටිය ඔක්කොම හොෂිගේ රූම් එකට එකතු වෙලා හිටියා.

🍊 හොන්ග් ජොසා... කොහෙද අප්පා හිටියේ?  මෙතන රටම ගිනි අරන් තියෙද්දී..

🐰 මම ගියා මගේ යාලුවෙක් හම්බෙන්න US ඉඳන් ආපු.. මොකද්ද හරියට උනේ කියන්න

🍒 Manager හියොන් අපේ concept ෆොටෝ වගයක් ගැන කතා කරන්න අද KSC එකට ගියා. එතන ලොකු කලබලයක් වෙලා... අපේ එක්කෙනාට ටිකක් තුවාල වෙලා. කවුරුහරි KSC එකට රොබරියක් දෙන්න ගිහින් කියලා තමා කියන්නේ. ඒත් මට තියෙන ප්‍රශ්නෙ එකේ ගන්න කියලා ඔච්චර මොනාද තිබ්බෙ කියලා.

🐯 අන්න ඒකයි මාත් කල්පනා කළේ. KCS කියන්නේ අඩුම සල්ලි ගනුදෙනු ලොකුවට කරන කම්පැනි එකකුත් නෙමේනෙ... අනික එහෙම කවදාවත් වෙන වෙන ප්‍රශ්න වලට ඇඳිච්ච කම්පැනි එකකුත් නෙමේනෙ ඒක....... යා..... වොනු... ඔයා සෙමිට කතා කරලා බැලුවාද????

🦊 ඔව් මම මේ කතා කරලා බැලුවා. අනික මමමයි අද එයාව ගෙදරට ගිහින් දැම්මේ. ඒ නිසා එය ගෙදර කිව්වා. ඒත් යූහා නූනා තවම ආවේ නෑ කිව්වා. අනේ මන්දා ... ෆෝන් එක answer කරන්නෙත් නැහැලු... මම මේ පොඩ්ඩක් සෙමිගේ ගෙදර ගිහින් එනවද කියලා බැලුවේ...

🍒 මේ වෙලාවේ යන්න ඕනේ නෑ වොනූ. මම හිතනවා හැම දේම හොඳින් වෙලා ඇති කියලා...

😇 ඒක ඇත්ත. එයා එහෙම කලබල කරගන්න කෙනෙක් නෙමේ. ප්‍රශ්නයක් නම් එයා අනිවාර්යෙන් කතා කරයි.

🍒හැමෝම දැන් ඔයාලගේ කාමර වලට යන්න. තව ටිකකින් එළියත් වැටෙනවා. මම හෙට තියෙන වැඩ ටික කතා කරලා ටිකක් පස්සට දම්මගන්න බලන්නම්.  එතකන් ඔයාලා ටිකක් rest කරන්න.

🦖 හියොං ඔයත් ඉක්මනට නිදාගන්න.

කට්ටියම තම තමන්ගේ කාමර වලට ගියත් ජොංහන් Shua ගාවට ගියා.

😇 shua... පොඩ්ඩක් ඉන්න. ඔයාට යුහාව හම්බවුනා නේද?

එක පාරට ජොන්හං අහපු ප්‍රශ්නෙත් එක්ක කොල්ලා හොල්මන් වෙලා ගියා.

🐰 ඕහ් එහ්??? අහ් ඔව් හම්බුනා.... මේ... එයා මේ.. මගේ යාලුවට මේ හදිස්සියේ බෙහෙතක් ගන්න ඕනේ වෙලා අපි දෙන්නා මේ පොඩ්ඩක් ගියා ෆාමසි එකට. එතනදි හම්බුනේ... හන්... මට ටිකක් මහන්සි. අපි හෙට කතා කරමුද??

I will hug you........❤️Where stories live. Discover now