Chapter 32💎

15 4 6
                                    

If you want come and save your farther"




🧑‍🦱 මේ මොකද්ද සෙමි මේ????? කවුද මේවා එවන්නේ ඔයාට???

එරී ආපු ගමන් සෙමි එයාට ටිකකට කලින් හම්බුන ෆොටෝ ටික අතට දුන්නා.

මම දන්නෙත් නෑ එරී.. මේක දැකපු වෙලේ ඉඳන් මට කරන්න කිසි දෙයක් හිතා ගන්නත් බෑ. අනික අප්පච්චිගෙ ෆෝන් ඒක වැඩ කරන්නෙත් නෑ. මම එයාගේ secretary ට කතා කරලත් බැලුවා එයත් කියනවා ඊයේ උදෙන් පස්සේ එයාට කෝල් එකක් ආවෙත් නෑ කියලා. එයා කිව්වේ එයාගේ ෆ්ලයිට් එක තිබ්බෙ ඊයේ රෑ කියලා. අනික මේ එන්න කියන්නේ කොහේටද කොහොමද කොයි වෙලේ ද කියලා මට තේරුමක් නෑ...

🧑‍🦱 හරි දැන් ඔයා ටිකක් කලබල නොවී ඉන්නකෝ. පොලීසියට කතා කළොත් මොකද??

මට බයයි එරී... මේක අපේ රට නෙමේ. ඉතින් මේක කරන්නේ මෙහෙ කෙනෙක් නම් තමන්ගේ රටේ කෙනෙක්ට විරුද්ධව වෙන කෙනෙක්ට පොලිසිය උනත් උදවු කරයි කියලා ඔයා හිතනවාද???

🧑‍🦱 එතනත් පොඩි පොයින්ට් එකක් නැතුවම නෙමේ... වොනූ ෂි ට කිව්වද???

තාම නෑ.. එයා කතා කරලා වැඩකට යනවා කිව්වා විතරයි... ඉතින් එයාව කලබල කරන්න බෑනේ මට... මේක කාට කොහොම කියන්නද කියලා මට හිතාගන්න බෑ එරී...

කෙල්ලගේ කටින් පුංචි ඉකියක් පිට උනේ එයා හරි තීරණයක් ගත්තේ නැත්නම් එයාගේ අප්පච්චිට මොකක් වෙයිද කියලා හිතිලා. ඒ දෙන්නා අතරේ මොන හැලහැප්පීම් උනත් එයාට තමන්ගේම තාත්තාට කරදරයක් වෙනවා බලන්න ඕනේ උනේ නෑ.

🧑‍🦱 මොකද කියන්නේ අපි ඔන්නිට කෝල් එකක් දාලා කිව්වොත්?

✨ ඔන්නිත් වැඩක ඉන්නවා කියලා කිව්වේ. අනේ මන්දා එයාට කරදර කරන්නත් බෑ වගේ මට.

🧑‍🦱 එහෙනම් වෙන කරන්න දෙයක් නෑ. දෙන්න එක්ක යමු මේ කියලා තියෙන තැනට.

✨ඔයාට හොඳටම විශ්වාසද. අපි දෙන්නා ගියොත් උන් අප්පච්චිට යන්න දෙයි කියලා?

🧑‍🦱 මොන මගුලක් ද බං කියන්නේ එහෙනම්.. කාටවත් කියන්නත් බෑ ලු. මන් නම් කියන්නේ අපි දෙන්නා යමු. ඔන්නිට msg එකක් දාලා. විස්තරේ ඔක්කොම කියලා.

I will hug you........❤️Where stories live. Discover now