කලබලෙන් කෑම ටික කාලා ඉවර කරපු කෙල්ලෝ දෙන්නා එක්ක ඉක්මනට Seventeen ලා ගේ Dorm එකට ගියේ එයාලා පරක්කු වෙලා ඇති කියලා හිතාගෙන. ඒත් එයාලා යද්දී කට්ටිය පළවෙනි ඉන්ටර්වීව් එකට කට්ටිය ලෑස්ති වෙන ගමන්.. ඒත් ප්‍රශ්නේ වෙලා තිබ්බේ එක කරන්න හිටපු මනුස්සයා ඒ වෙලෙත් නිදාගෙන හිටපු එක.
🐯 ජොංහන් හියොන්.... ඉක්මනට නැගිටිනවා... මේ ඔයාගේ ඉන්ටවිව් එක මනුස්සයෝ දැන්... ස්ටාෆ් එක ඔක්කොම ඇවිල්ලා බලාගෙන ඉන්නවා මෙතන.... කැමරා කන්දොං නිම්.. මේ ඔක්කොම රෙකෝඩ් කරන්න හොඳේ... බලමුකෝ documentary එක එලියට එද්දී.. හැමදාම අපිට prank කරනවා. මේ පාර තමා මෙයා මට්ටු වෙන්නේ...
😇 මොකද වදේ මේ කෑගහන්නෙ... මූනකට හෝදන් එලියට බහිනන්වත් නෑ නේ...
එතකොටම දොර ඇරගෙන ආපු ජොංහන් කිව්වා.
🐯 අම්මේ ඇතියන්තන් උත්තමයා එලියට ආවා.. යුහා නුනා මෙයා ඒ කාලේ ඉඳන්ම ඔහොමද?
🕵️ මේ හොඳයි ඉස්සර මෙයාව ඇහැරවන්න අජුම්මයි මමයි විඳින වදේ දන්නේ අපි දෙන්නම විතරයි... ඇහුවොත් සද්ද බද්ද තියෙන තැන් වල නිදියන්න බෑලු.. ඒත් කන උඩින් පෙරහැරක් ගියත් මේකා ඇහැරෙන්නේ නෑ..
😇 ඒයී මැට්ටි බොරුනම් කියන්නෙපා... මට මේ අද ඇහැරුනේ ත් මේ හොෂියා දැන් ටිකකට කලින් මෙතනට ඇවිල්ලා දොර ළඟ මොනවද කර කර හිටපු නිසා.. හා නැද්ද මම අහන්නේ හොෂි අහ්??
🐯 ඔව් ඔව් ඉතින්....👉👈 මම ආවා ඔයා නිදිද කියලා බලන්න ඉතින්... මෙතන අර ලස්සන ප්‍රින්ටඩ් ටී එකක් තිබ්බා කොටියෙක් ගේ... මම ඉතින් එක පොඩ්ඩක් අරන් බල බල හිටියා පොඩ්ඩක්... ඔයාට එකත් ඇහුනද?? කොහොමද ඒ මන් කියලා හොයාගත්තේ??
😇 ඔව් ඔව් ඇහුනා.....😒 ඒක නෙමේ දැන් අපි වැඩේ පටන් ගමු නේද??? අද අනික් ඔක්කොම ටික කරලා ඉවර කරන්න ඕනේ කියනවා ඇහුනා මට???
🕵️ ඔව් හන්... අපි ඉක්මනට පටන් ගමු.. කෝ මේ කෙල්ලෝ දෙන්නා??? සෙමි???
🐯 අහ් එයාව නම් ඉතින් හොයාගන්න වෙන්නේ වොනුගේ unit එකෙන් තමා😂😂 ඊයේත් අන්තිමට එයා හිටියේ එතන නේ..
✨ ඒ උනාට අද නම් මම ඉන්නේ මෙතන හොෂි ෂි ....
🐯ඕහ් ඔයා මෙතන හිටියද????
YOU ARE READING
I will hug you........❤️
FanfictionDon't be sorry Don't worry Don't be scared Don't cry now To me you are very precious No matter what happened No matter what cost I loved you, I love you and I will love you I will hug you............❤️