Chapter 4💎

93 9 46
                                    

දැන් තමුන් මට කියන්නේ මගේ නරි පැටියාගේ නහය තමුසේ කැඩුවා කියලද Semi Jjjjjjjjjjjjjjjjjjjj........😤😤😤😤 ඔහේව මරන්නේ නැතුව ඉතුරු කරන්න මට හේතුවක් කියනවා.........

Aeri කෑගහුවේ හරියට නිකන් මම මිනීමරුමක් කරලා ආවා වගේ. ඔව් ඉතින් ලෝකෙම දන්න idol කෙනෙක් ගේ නහයක් කඩලා  ඒ මදිවට අර ලස්සන ඇඳුමත් විනාස කරලා මොකුත් නොවුන වගේ ඉන්නකොට  මිනිස්සුන්ට එහෙම හිතෙන එක සාධාරණයි තමා 😅😅😁


ඒත් ඉතින් ඇත්තටම ඒක එහෙමම නෙමේනෙ උනේ......👉👈

Flashback

ඔ ඔ ඔ ඔයා......😲😲😲😲😲😲

අනියා අනියා වෙන්න බෑ...... ඒ එක ක් කෝ හොමවත් වෙ වෙන් න බ් බෑ............. මම හිතුවේ staff member කෙනෙක් කියලා....ඔ ඔයා.... නෑ.............

කෙල්ල බය වෙලා නැගිට්ට පාර හැරෙනකොටම බෑග් එක වැදිලා මේසේ උඩ තිබ්බ කෑම එක ඔක්කොම කොල්ලගේ ඇඟට වැටුණේ හිතන්නත් කලින්..

යා මොන........................ 😤😤😤

කොල්ලා කිව්ව ඉතුරු ටික ඇහෙන්න කෙල්ල එතන හිටියේ නෑ. මේ වෙනකොටත් කෙල්ල අර මොකද්ද කැඩිච්ච කඩියා වගේ පැයට හැතැක්ම විසි එකොලොස්දාහක විතර වේගෙන් කම්පැනි එකෙන් එළියටම දුවලා ඉවරයි. කෙල්ල දුවන එක නතර උනේ ඊට කිලෝමීටර් 5ක් එහායින් තියෙන එයාගේ කම්පැනි එකේ එයාගේ යාලුවාගේ ඔෆිස් රූම් එකටම දූවල ඉවර උනාට පස්සේ😅😅

Flash back ends

අනේ අම්මපා නහය කැඩුවා මදිවට..........  අඩු තරමේ උන වැරද්දට sorry වත් කියලා ආවද නැ... ඒ මදිවට කෑම එකකුත් ඇඟේ හලල ඇවිල්ලා...අද මම උඹව තියන්නේ නෑ. හිටපන්.... උඹ කැමැති උඹව බැදලා කනවටද උයල කනවටද???? ඉයු🤢🤢🤢🤢........  මම හරක් මස් කන්නේ නෑනේ???😒😒😒😒😒😒  උඹ කොහොමද දෙයියනේ අර ලස්සන මූණ බලාගෙන එහෙම දෙයක් කලේ??? හිතක් පපුවක් නැති පාප මිත්‍රයා.... උඹට අඩු ගානේ මන් ගැන වත් හිතන්න තිබ්බා. මගේ හොඳම යාළුවා නහයක් කැඩිච්ච මනුස්සයෙක් එක්ක ජීවත් වෙන්නේ කොහොමද  කියලා හිතන්න තිබ්බේ නැද්ද??? හිටපන්  ඔය මේසේ වටේ දුවන්නේ නැතුව අද මම නොමිලේ උඹේ අවසන් කටයුතු කරලා දෙනවා. දුවන්න එපා හිටපන්...... සෙමියා හිටපන්න්න්........

I will hug you........❤️Donde viven las historias. Descúbrelo ahora