Chapter 17💎❤️

42 6 32
                                    

වොනූ කිව්ව විදිහටම කෙල්ල  4 වෙනකොට යොඉදෝ පාර්ක් එහේ ගේට්ටුව ගාවට ආවා.. ඒත් කෙල්ලට ඇතුලට යනවාද නැද්ද කියලා හිතේ තාම දෙගිඩියාවක් තියෙනවා. දාගෙන හිටපු side bag එකේ පටියත් තද කරලා අල්ලගත්ත කෙල්ල ඇතුලට යන්න හදනකොට ම එයාගේ ෆෝන් එක වයිබ්‍රේට් උනා.

Wonu - ඔයාව මුලින්ම හම්බුන තැනට එන්න.

💭 හරියට මම එන ඒක බලාගෙන හිටියා වගේ..


🕰️🕰️🕰️🕰️🕰️🕰️🕰️🕰️🕰️🕰️🕰️🕰️🕰️🕰️🕰️🕰️🕰️🕰️🕰️

@Semi's Company

යා සෙමි...... කොහෙද මනුස්සයෝ ගියේ??? පැයෙන් එනවා කියලා නේද ගියේ????? දැන් බලනවා 6ත් වෙලා.... තව ටිකක් රෑ උනා නම් මට ඔහේව හොයන්න පොලිසියට යන්න වෙනවා.. ඇයි බයේ හැංගිලා ඉඳී කොහෙට හරි වෙලා... අනික මොකද මේ යකෙක් දැකලා වගේ බය වෙලා අහ්??? ඇයි ඔන්නි වත් මොනවා හරි කරාද ආයේ අහ්??? කොහෙද ගියේ කියන්නකෝ මට ඔක්කෝටම කලින්???


එරියා???.. අද අපේ ගෙදර යන්ද????


ඈ?? ඒ මොකෝ ඒ එක පාරට??


යංකෝ.... අම්මේ මට හුස්මගන්නත් බෑ වගේ තාම... එනවකෝ යන්න මාත් එක්ක ....


ඔහොම කියන්න එපා බං බය හිතෙනවා🥲 හරි හරි යන්..

යූහා ඔන්නිත් ආවම ඔයාලා දෙන්නටම කියන්න දෙයක් තියෙනවා....

අනේ?? කරදරයක් නෑ නේද මයේ අම්මා???? උඹ මාව සෑහෙන්න බය කරලා තියෙන්නේ. යන් යන්.. ඉක්මනට ගෙදරට යන්.


සෙමිත් නිකන් zombie කෙනෙක් වගේ එරී එක්ක ගෙදර ගියා...



......


@Wonu's Apartment


කොල්ලා පාර්ක් එකේ ඉඳන් ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාගෙන සාලෙට ඇවිල්ලා සෝෆා එකට වැටුණේ ටීවී එකේ රිමෝට්  එකත් අතට අරන්.. මෙච්චර කාලයක් අනික් මෙම්බර්ස්ලා 12ත් එක්කම ඉඳලා කොල්ලාට නිකන් අමුතුම පාළුවක් නොදැනුණාම නෙමේ. එතකොටම කොල්ලගේ ෆෝන් එක රිංස් ගියා.

🐶 යෝ වස්සප් හියොන්... මම සම්ග්‍යොප්සල්  වගයක් order කළා..... ඔයත් කනවද???


I will hug you........❤️Where stories live. Discover now