Flashback
මෙම්බර්ස්ලා ඔක්කොම අර පුංචි ගෙදරින් එළියට ගියාට පස්සේ සෙමි කාටවත් නොපෙනෙන්න ගේ ඇතුලට ගියා. ගරා වැටුණු පාසි බැඳිච්ච තැනක් උනාට එතන කෙල්ල එතනට පුදුම ආස කලා.. ඉතින් වටේම ඇවිද ඇවිද ෆොටෝ ගොඩක් ගැහුව කෙල්ල අන්තිමට නැවතුනේ කිසි එළියක් නැතුව කලුවරේ තිබ්බ කාමරයක් ළඟ.
වාහ් ....... මාර ලස්සනයි නේ මෙතන ....... එරියා ආස වෙයි මෙතන ෆොටෝ ටිකක් යැව්වෝත්... අවුස්සන්නත් එක්ක ගන්නොනේ සෙල්ෆියකුත්😌😌
තනියම කියව කියව කෙල්ල ෆොටෝ ගහනවා. ඒත් එළියේ ඉඳන් මේක බලන් හිටපු සියොන්ව කෙල්ල දැක්කේ නෑ.
💭💭 මෙයා මොකද තනියම මෙතන කරන්නේ??? කවුරුත් පේන්නත් නෑ..... හම්ම්ම් මෙයාව මේක ඇතුලේ දාලා වැහුවා නම් හරි..... එක්කෝ ඕනේ නෑ.. මම මොකටද එයාව ගණන් ගන්නේ..
මෙහෙම හිත හිත කෙල්ල එතනින් යන්න හැදුවත් එයාට එකපාරට මතක් උනේ දවල් ස්ටාෆ් එක කිව්ව කතාවට සෙමි හිනා උන විදිහ.. කෙල්ලට එක පාරට ආපු කේන්තියට ආපහු හැරිලා ගිහින් සෙමිට නොදැනෙන්න දොර වහලා එතන තිබ්බ ලීයක් ලොක් එකටත් හිර කරලා
💭💭 තමුන් හැප්පුනේ වැරදි කෙනා එක්ක...දැන් මෙතනට වෙලා ඉන්නවා තමුන්ගේ රාජ කුමාරයා ඇවිල්ලා බේරගන්න කම්... 😏
සියොන් කිසි දෙයක් උනේ නෑ වගේ එතනින් එලියට ගියා. යනකොට ස්ටාෆ් මෙම්බර්ස්ලා වගයක් ඇතුලේ ඉන්න අයව එක්කන් එන්න ඇතුලට යන්න හදනවා.
අහ් සියොන් නිම්.. තව කවුරුහරි ඇතුලේ හිටියද???
ඕහ් නෑ නෑ.. මම තමයි අන්තිමට ආවේ.. සෙමි එක්ක අපේ production එකේ කට්ටියක් මම එන්න කලින් එලියට ගියා...
අහ් එහෙනම් හරි... අපි යන්න පිටත් වෙමු එහෙනම්.
කට්ටිය බස් එකට නැගලා යන්න පිටත් උනත් කාටවත් සෙමි නෑ කියලා ගානක් උනේ නෑ. සෝල් වලට කිට්ටු වෙනකම් කිසි කෙනෙක් එයාව හෙව්වේ නැති උනත් හදිස්සියේම එරී එතන හිටපු ස්ටාෆ් මෙම්බර් කෙනෙක්ට කෝල් කරලා සෙමිට ෆෝන් එක දෙන්න කිව්වම තමයි කට්ටියම සෙමිව හොයන්න පටන් ගත්තේ.
KAMU SEDANG MEMBACA
I will hug you........❤️
Fiksi PenggemarDon't be sorry Don't worry Don't be scared Don't cry now To me you are very precious No matter what happened No matter what cost I loved you, I love you and I will love you I will hug you............❤️