Chapter 9💎

30 6 6
                                    

YOOHA NOONA 😳😳😳








ඔයා කොහෙද මෙහෙ????????



























අන්‍යොන් ජොංහනා😌😁 ගොඩ කාලෙකින් නේද??

මගේ දෙයියනේ ඔව් නේන්නම්. කොහෙද මෙච්චර කල් අතුරුදහන් වෙලා හිටියේ අප්පේ....

කොල්ලගේ ඇස් දෙක දිලිසෙන්න ගත්තේ කොල්ලගේ පුංචි කාලේ ඉඳන් හිටපු හොඳම යාළුවා දැක්කම. ඒ සතුට වැඩි කමට කොල්ලා කෙල්ලාව ගිහින් බදාගත්තේ ඇස්වලට පුංචි කඳුලක් උනද්දි.  දෙන්නා ඉස්සර ඉඳන්ම හිටියේ ගහයි පොත්තයි වගේ. කොටින්ම කිව්වොත් ජොංහන් ගේ පවුලේ අයට හනෙල් කියන්නේ එයාලාගේම දුවෙක්. ඉතින් ඒ දෙන්නා එක කුසේ ඉපදුනේ නැති උනාට හිටියේ නිකන් නිවුන්නු දෙන්නෙක් වගේ. කොච්චරද කියනවා නම්  දෙන්නාව ඉස්කෝලෙ ළමයි හැඳින්වූවේ "Yoon Twins" කියලා. ඒත් ජොංහන් trainee කෙනෙක් විදිහට Seoul වලට ආවට පස්සේ දෙන්නගේ සම්බන්දෙ ටිකක් විතර ඈත් උනා. හනෙලුත් එයාගේ අධ්‍යාපනේට ගොඩක් නැඹුරු උන නිසා දෙන්නට දෙන්න මග ඇරෙන්න පටන් ගත්තා. ඒත් කවදාවත් එයාලගේ හිත් වලින් එයාලා ඈත් උනේ නෑ. පුළුවන් හැම වෙලාවකම දෙන්නා දෙන්නට කෝල් කළා. ඒ නිසා මෙම්බර්ස්ලා උනත් හනෙල් ගැන ගොඩක් දේවල් අහල තිබ්බා.

ඒත් ඔයා මෙහෙට ආවේ කොහොමද..... මම අන්තිමට කතා කරනකොටත් ඔයා හිටියේ හ්වාසොන් වල නේ?

ඔයා මට අන්තිමට කතා කරේ කවද්ද කියලා කල්පනා කරලා බලන්න Mr.Yoon....😏   දැනට මාස 2කට කලින් ඒ. ඊට පස්සේ මම උන්නද මලාද කියලාවත් බැලුවාද අහ්?   මම KBS එකේ වැඩට ඇවිල්ලාත් දැන් මාසයක්.... ඒත් අවුරුද්දක විතර ඉඳන්ම මම වැඩ කලේ Seoul වලම තමයි. ඔයාලගේ Agency එකෙන් හයර් කරපු reporter තමයි මම. මම අදත් මෙහෙ ආවේ වැඩකට. එතකොටම මට CEO කතා කරලා කිව්වා මොකද්ද ප්‍රශ්නයක් වෙලා කියලා. ඉතින් මම මේ ඉක්මනට ආවේ ගැටලුව විසඳන්න මොකද්ද කරන්න පුළුවන් බලන්න.

ඔව් යුහායා...   පුළුවන් තරම් ඉක්මනට මේක විසඳල දෙන්න. මොකද මේ promotion අස්සේ මේවා එලියට ගියාම හොඳ නෑ.

ඒක තමයි. වොනු ෂි... මට ඔයත් එක්ක ටිකක් තනියම කතා කරන්න පුළුවන්ද?????

I will hug you........❤️Where stories live. Discover now