🧑🦱 සෙමියා ප්‍රශ්නයක්......
🌃 ඇයි මොකද?
🧑🦱 සොම්බේ (senior) ඇවිල්ලා.😥
🌃 සියොන් ඔන්නි????😲😳
🧑🦱 ඔව් ඔව්. ඔප්පා එක්ක ලොකු රණ්ඩුවක් අතන. එයා එයාගේ contract එකෙන් අයින් උනේ නෑලු තාම. ඉතින් Seventeen ලගේ stylist හැටියට වෙන කෙනෙක් දාන්නේ කොහොමද අහනවා. කොයි වෙලේ කඩාගෙන බිඳගෙන මෙතනට එයිද දන්නේ නෑ.😥 අනේ අපි මොකද දැන් කරන්නේ. අපි දෙන්නට බැනුම් අහන්න වෙයිද දන්නේ නෑ. ඔයාට නම් මොකද එයාගේ හොඳම ජූනියර් ඔයානේ. ඒත් මේ කුරා කුඹියෙකුට වත් කරදරයක් නොකරන මාව එයාට අහු උනොත් මොකද කරන්නේ හත්දෙයියනේ...
🌃 බය නොවී ඉන්නකෝ. එයා දැන් ආවා කියලා කිසි දෙයක් වෙනස් කරන්න බෑ නේ. අනික එයා officialy අපේ කම්පැනි එකත් එක්ක තිබ්බ contract එක නැවැත්තුවා. මම දන්නේ නෑ එයාට Seventeen එක්ක මොන වගේ contract එකක් තියේද කියලා. ඔව් ඉතින් එයාලා debut උන දවසේ ඉඳන් එයාලගේ stylist ඔන්නී නේ. ඒ නිසා එයාලගේ මොකක් හරි එකක් ඇති. අනික අපිට මෙතන කරන්න කිසිම දෙයක් නෑ.
🧑🦱 කරන්න දෙයක් නැත්තේ මොකද අනේ... අපි දෙන්නනේ design ඔක්කොම කලේ. එතනත් ඔයා... ඇවිල්ලා අවුරුද්දක් ඇතුලත Top group එකක main stylist උන අපේ කම්පැනි එකේ පළවෙනියා ඔයා. අඩු ගානේ ඔන්නිටත් අවුරුදු 2ක් ගියා seventeen ල එක්ක වැඩ කරන්න. වැදගත්ම දේ ඔයා අපේ රටේ කෙනෙකුත් නෙමේ. ඉතින් ඔයාට තමා 1st attack එක එන්නේ.
🌃 මම මෙතන කරන්නේ රස්සාවක් එරී. අනික එයාට වගකීමක් තියෙනවා කියලා මතක් උනේ දැන් ද? මේ CB එක දවසේ? ඔච්චරටම එයාගේ මොලේ අවුල් වෙලාද?
🧑🦱 සෙ- සෙමියා......🥲🥲🥲🥲🥲🥲😥. ඇයි මේ තරහ ගිහින්... ඔයා කවදාවත් ඔන්නි ගැන මෙහෙම කතා කරනවා මම දැකලා ම නෑ. එක පාරට ඇයි මේ? අඩුම තරමේ ඔයා එයාගේ වෙඩින් එකට ආවෙත් නෑ. එයා අයින් උන එකට දුක හිතිලා කියලා හිතුන නිසා මම ඇහුවෙත් නෑ. මොකක් හරි ප්‍රශ්නයක් උනාද? ඔයාගෙයි එයාගේ --
🌃 ඔයාට මතකද එදා ඔන්නි යන දවසේ මට කතා කළා..
🧑🦱 ඔව් මතකයි????
🌃 එදා එයා කතා කළාම ඔයාලා මට හිනා උනේ අන්න උඹට ගුරු මුෂ්ටිය දෙන්න කතා කරනවා කියලා.
YOU ARE READING
I will hug you........❤️
FanfictionDon't be sorry Don't worry Don't be scared Don't cry now To me you are very precious No matter what happened No matter what cost I loved you, I love you and I will love you I will hug you............❤️