ප්‍රහාරය

2.2K 398 42
                                    

වැඩිහිටියන්ට වඩාත් සුදුසු කොටසක් මුලදි ඇතුලත්. සවිස්තරාත්මක නොවන අපචාර සිදුවීමක් සහ ප්‍රහාරාත්මක විස්තර ඇතුලත් පරිච්ඡේදයකි.


දාහතරවන කොටස - පහරදීම


කෝණාර පිටිපස්සෙන් ඇවිල්ලා මාව එයාගේ පපුවට හයියෙන් තුරුල්කරගන්නකොට ගල්ගුහාවෙන් එලියේ යන්තමින් වැටෙන පොදවැස්සදිහා බලාගෙනහිටිය මම තිගැස්සිලාගියා. මගේ බෙල්ල පිටිපස්සට හාද්දක්දීලා එහෙම්මමම මාව එයාගේ ඇඟ පැත්තට බරකරගෙන පොලවෙන්යන්තම් ඉහලට උස්සලා ආයෙමත් බිමින් තිබ්බේ මගේ කිසිම බරක්නැහැ වගේ. 

කෝණාරගේ තොල් රස්නෙට මගේ බෙල්ල පිටිපස්සෙ රැඳිලතිබුණා. 

එයා එතනින් නතරවුනේ නෑ... බෙල්ලේ ඉඳලා කනපත්තට දිවෙන් පුරුමැදගෙන එනකොට ඒහැඟීම කෙල්ම වැදුනේ මගේ කලිසමේ හැඟිලාතිබුණු අවයවවලට.

මට එයාගේ පැත්ත හැරෙන්න ඕනිවුනා... කෝනාර දිහාබලලා හිටගෙන එයාට තුල්වෙන්න ඕනීවුනා... කෝණාර කරනවා වගේම එයාගේ හැඟීමුත් අවුස්සන්න ඕනීවුනා... ඒ මොන උවමනාව තිබුනත් ඒයකාගෙ හැසිරීම ඒකාධිපතියෙකුගේවගේ. "ඒගැනනම් කතාකරන්න ඕනේ, මෙයා එක්ක... ඌට උවමනා විදිහට හැමදෙයක්ම කරලාබෑ... සමහරවිට කෝසල අංකල් උපදෙසක්දේවි..." කෝණාරගේ හාද්ද විඳගන්න බෙල්ල පහත්කරල තවත් ඉඩදෙනඅතරේම මම කල්පනකළා.

යහපත් සිහිකල්පනාව තිබුනේ ටිකවෙලාවකට විතරයි.

එතෙක්වෙලා බඩඋඩ තදකරගෙනහිටිය කෝණරගෙ අත්, මගේ ඇඳගෙනහිටි කලිසමේ බෙල්ඩ්එක බුරුල්කරන්න ගනිද්දි මටම නොදැනී පුංචි කෙඳිරියක් කටින් පිටවුනා. බෙල්ට්එක බුරුල්වෙලා කලිසම යන්තම් පහතට වැටෙන්න එච්චර වෙලවක්ගියේ නෑ. කෝණාරගේ දක්ශ අතැඟිලි මාව යටකලිසමට උඩින් පිරිමදිනකොට කටින් පිටවුනු හුස්මරැල්ල මීදුමවගේ අවටවාතලයට මුසුවෙනවා මම අඩවන්වුනු ඇස්වලින් දැක්කා.

එලියේ වැස්ස චුරුචුරුගාගෙන වැටෙනවා. හුළඟහමාගෙන ආවාට ඇතුලේ තිබුණේ තරමක රස්නයක්. 

වේතාලDonde viven las historias. Descúbrelo ahora