Chapter17❤️

372 47 2
                                    

after one week

Morning

🟩- කෙල්ලනෙ නැගිටින්න මන් යනවා... පරිස්සමින් ඉන්න.... මන් කෑම හදලා තියෙන්නෙ හරිද...

🟧- අහ් හායුන් යනවද ඔයා.....

🟩- ඔව් මන් යනවා අනෙ... අර දෙන්නවත් ඇහැරවන්න හරිද... මන් එනකොට ටිකක් පරක්කු වෙයි මොකද අද තමා අනිතිම ටික ප්‍රොජෙට් එකෙ ....

🟥-අහ් .. ඔන්නි යනවද... ඔයා ඉතින් අපිව එක්කන් යන්නෙ නෑ නෙ සතියක් මේ ගෙදර හිරවෙලා එලියට බහින්න දෙන්නෙත් නෑ....

🟨-ඔව් අනෙ අර mafia ටීම් එකක් නිසා අපි මොකට ද ගෙදරට වෙලා ඉන්නෙ හුම්...

🟩-මෙ කට වහන් ඉන්නවා... තමුසෙලා කොහෙ යන්නද ඈ... ගෙදරට වෙලා ඉන්නවා ... අනික අර කොල්ලො මැසෙජ් කරනවා නෙ උන් එක්ක පාඩුවෙ මැසෙජ් කර කර ඉන්නවා...

🟥🟧🟨-මොන කොල්ලොද

(🟥mind මෙයා දැකලාද 😐)









Flash back

mijov pov

එදා අර නිව්ස් එක ගියාට පස්සෙ හායුන් ගෙදර ඇවිල්ලා අපිට බැන්නා ගෙදරින් එලියට අඩියක් තියන්න එපා කියලා... ඉතින් මන් එදා එයාගෙන් ඇයි ඇහුවාම ඇයි ඔන්නි යන්න එපා කියන්නෙ කියලා එයා මට හොදටම බැන්නා මට ඒකට දුක හිතනු නිසා මම් කාමරෙට ඇවිල්ලා දොර වහගෙන පොන් එකෙ ඉන්නකොටම එක පාරම..

Kukka🐶✨ කියලා නමින් මැසෙජ් එකක් ආවා මන් ඒක ඕපන් කරාට මට මතක නෑ කව්ද ඒ කියලා....

KUKKA🐶✨📩

Hi babe😁❤️

කව්ද ඔයා . අනික මට බබා කියන්න

හයියෝ මේ මන් අනෙ...

කව්ද මන් නම කියන්න. නැත්නම් බ්ලොක් ලිස්ට් යන්න ....

හම්මො😂. ඔච්චරටම බ්ලොක් ලිස්ට් එකට යවන්න ඇයි හදිස්සී අනික බ්ලොක් ලිස්ට් කීයක් ඉන්නවද?

ඔයා කවුරු උනත් කමක් නෑ නමක් කියන්නෙ නැත්නම් බ්ලොක් ලිස්ට් තමා..අනික මන් මොකටද ඔයාට කියන්නෙ කීයක් ඉන්නවද කියලා..

𝗛𝗘𝗬 𝗖𝗨𝗧𝗜𝗘😏❤️ || 𝕛𝕛𝕜  (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now