chapter12❤️

452 47 0
                                    

හාලූ....
let's go to the story

හෙ හෙ කතාව මතක නැත්නම් කලින් එක කියවලා එන්ටෝ😁

මට රීඩ බබාලා ටිකක් කිව්වා ඊලග එක දාන්න කියලා සොරි අනෙ පරක්කු උනාට 🤧
•┈┈┈•┈┈┈•┈┈┈•┈┈┈•┈┈┈•┈┈
AT BIGTIT COMPANY

Author pov

හායුන් අර reception boy කිව්වා වගෙ හොයාගෙන කොහොම හරි ආවා... ඊට පස්සෙ room එකට තට්ටු කරලාට කව්රුත් හිටියෙ නෑ.... ඒ එක්ක girl කෙනෙක් ඇවිත්

girl- මිස් sir ව හම්බෙන්න ද ආවෙ.. sir ඉක්මනට එයි.. ඔයා ඇතුලෙ ඉන්න.....

🟩- ඔව්... අහ් හරි....

එහෙම කියලා හායුන් bow කරලා ඇතුලට ගිහින් ඉදගත්තා...

🟩 mind- වාව්... ලස්සනට තියන් ඉන්නවා නෙ...

එහෙම කියලා හායුන් office එකෙ ඇවිදින්න ගත්තා....ඒත් එක පාරටම.. කව්දෝ කෑගහගෙන ඇවිත් හායුන්ව බදා ගත්තා මොකද හායුන් අනික් පැත්ත හැරිලා හිටිය නිසා.... හායුන් දැක්කෙත් නෑ කව්ද ඒ කියලා....ඒත් එක්ක හායුන් බය වෙලා වගෙ අනික් පැත්ත හැරුනා....

🐭- .oh..ඔයා කව්ද... මීරා නෙවෙයි නේද....

🟩- අනියා... මන් මීරා නෙවෙයි .....

ඒත් එක්කම...

🐿️- ඔහ්.... මීරා නුනා ඔයාව දැක්ක කල්...

එහෙම කියාගෙන හොබි ඇවිල්ලා හායුන්ව hug කරා...

ඊට පස්සෙ හායුන් ආයෙත් අනික් පැත්ත හැරුනා....

🐿️- හම්මෝ..... කව්ද මේ.....

🟩- ඔහ්...මේ...

🐨🐱- නූනා.........

හායුන්ට හිතුනෙ ආයෙත් එහෙම ඇවිල්ලා එයාව බදා ගනි කියලා... ඊට පස්සෙ එක පාරම හැරිලා....

🟩- හොව් හොව්..... මන් ඔයාලහෙ මීරා නෙවෙයි.....

ඊට පස්සෙ යුන්ගියි නැම්ජුනයි.. කෑ ගහන එක නවත්තලා.... මෙ මොකෙක්ද මේ වගෙ mood එකෙන් හායුන් දිහා බලන් හිටියා....

🐨- ඔයා කව්ද අනික ඔයා මොකද මෙතන කරන්නෙ අහ්....

🟩- මන් මෙතන කරන්නෙ මන් ආවෙ MR.KIM ව හම්බෙන්න.....

හායුන්ට එච්චරයි කියන්න හම්බුනෙ....එක පාරම girl කෙනෙක් ඇවිල්ලා.....

𝗛𝗘𝗬 𝗖𝗨𝗧𝗜𝗘😏❤️ || 𝕛𝕛𝕜  (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now