Chapter 27❤️

378 44 0
                                    


කතාව මතක නැත්නම් කලින් chapter එක කියවලා එන්න බබාලා😪
•┈┈┈•┈┈┈•┈┈┈•┈┈┈•┈┈┈•

🐰-යා....මිජෝ තවුසේ ඔය වගේ ඇදුම ද හැමදාම ඇදන් ගියේ... 😤

🟥- මෙහෙම නේ කුකී ඔප්පා මන් ඉතින් ගියේ ක්ලබ් ගල් කෙනෙක් විදිහට නේ අනික මන් ගියේ එයාලා එක්ක  නටන්න නෙවෙයි නේ මන් ගියේ වැඩ වලට මෝඩ ඩීල් කාරයෝ ඔව්වාට ආවාම ඉක්මනට රැවටෙනවා සෝ ඒක තමා ඉතින් මන් ඒම ගියේ...

🐰-ඔහෙගෙ ඔය වැඩ නිසා තමා දවසක ඔයාට කෙලවෙන්නෙ 😏

🟥-මොකක්ද ඒ කතාවෙ තෙරුම 🤨

🐰-තව ටික දවසකින් දැන ගන්න පුලුවන් ඔයාට 😏😁

මිජෝ ජන්කුක්ට ඔක්කොම පැහැදිලිව කියන ගමන් ආරීට රවන්න අමතක කරේ නෑ....

ආරීත් සකන්ඩ් වෙනව ද මිතුර නැ කෝමත් නෑ එයාත් මිජෝට දාගෙන රවනවා

කෝම හරි ජන්කුක් වගේ ම අනික් කොල්ලො ටිකත් එයාලාට තිබ්බ  ප්‍රශ්න  ඔක්කොම කෙල්ලො හතර දෙනාගෙන් අහලා හියුන්ග් වෝ ව බලන්න එයාව හිර කරලා තිබ්බ ප්‍රිසන් එකට ගියා...

HW- යා.... මට යන්න දෙනවා තමුසෙලා මොකුන් උනත් කමක් නෑ....

🐰- හොව් හොව් ... මොකො මේ කෑ ගහන්නෙ තවම අපි ඔයාට අතක්වත් තිබ්බෙ නැ නෙ 😏

HW- තමුසෙලා මට අත තියලා කර ගන්න යන්නෙ ලොකු වැරැද්දක් ....

🐥- ශිට් මූ අපෙ යටතෙ ඉදලාවත් කට වහන් ඉන්නෙ නෑ නෙ...දෙන්න හිතෙනවා...

ජිමින් එතන තිබ්බ බටයක් අරන් ගහන්න වගෙ හදනකොටම

🟧-යා... ඕම ඉන්න.. අපිට ඔනි දේ දැන ගත්තෙ නැ නෙ...

HW-තමුසෙලා කවුද මට ඒක කියනවා...

🐿️- Dragon Cats තමා අපි ඇයි තමුන් මොනා කරන්න ද ??

හොබී ඒ නම කියනකොට හැමොම මේ මොන මගුලක් ද කිව්වෙ වගේ හොබි දිහා බලව්වා...

🐱- ඒ කවුද බන් ඒ

යුන්ගී ඒක හොබිට රහසින් කියනකොට

🐿️-අහ්.. ඒ මන් නිකම් හදලා කිව්ව නමක් හී😁😁

👩‍⚖️🐯🐥🐨🐱🐭🐰🟩🟧🟨- 🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️

𝗛𝗘𝗬 𝗖𝗨𝗧𝗜𝗘😏❤️ || 𝕛𝕛𝕜  (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now