🐭- තමුන්ට මන් ආයේ කියන්නෙ නෑ කොහෙන් හරි මිජෝව හොයා ගනිම්...
🐰-හි...යුන්ග්..
ජන්ග්කුක් කම්බුලේ අතත් තියාන් කදුලු පිරිච්ච ඇස් වලින් බලන් හිටියා...
🐯- ඇත්තටම ජන්ග්කුක් කො මගේ නංගි කොහෙද එයා ගියේ...
🐰- මන් දන්නේ නෑ.. මට ගස්සගෙන එක පාරටම එයා ගියා..
🟨- මන් දන්නවා එයා ඉන්න තැන...
ආරි ඇවිත් කිව්වාට පස්සේ හැමොම එයගෙ පැත්තට හැරුනා...
🐿️- කොහෙද එයා ඉන්නේ...
🟨- එයා මට මැසෙජ් එකක් දාලා තියෙනවා "හදිස්සියේ හරි ජන්ග්කුක් ඔප්පා මාව හොයන් ආවොත් එයට කියන්න පාඩුවෙ ඉන්න කියන්න කියලා.මන් ඔයාට ඇවිල්ලා ඔක්කොම කියන්නම් ආරී බය වෙන්න එපා මන් ගැන.."
ආරී මිජෝ එයාට දාලා තියෙන මැසෙජ් එක හැමොටම ඇහෙන්න කියෙව්වා...
🐰-ප්ලීස් ආරී මට කියන්න එයා කොහෙද ඉන්නෙ කියලා...
🟧- එපා... එයා කියන්න එපා කිව්ව නම් කියන්න ඔනි නෑ නේ ජන්ග්කුක් ඔප්පා.. එයාට පාඩුවෙ ඉන්න දෙමු.. එයට දුක හිතෙන්න ඇති නේ...
🐰-ඒ..
🐨- ඔව්... බෝරා කියන එක ඇත්ත... එයාට ඉන්න දෙන්න.. එයා එයි...
ජන්ග්කුක් ඊට පස්සෙ එයාගෙ රූම් එක ට ගියා....
🐯- දැන් වෙලාව 10 ටත් කිට්ටුයි කෝ මේයා....
ඒත් එක්කම ජන්ග්කුක් පඩිපෙල බැහැගෙන ඇවිත්...
🐰- ටේ... මන් යනවා කෙල්ලව හොයන්න එයා තවම ආවේ නෑ නෙ...
💓- ඔයා කොහෙන් කියලා හොයන්න ද..
🐥- ඔව් ඔයා ජෙකෙ නෙවෙයි නේ...
🐰- මන් මුලු සොල් පෙරරලා හරි කෙල්ලව හොයා ගන්නම්...
ජන්ග්කුක් හැමොටම කියලා එලියට යන්න හදනකොටම හයියෙන් අකුනු ගහ ගහ වහින්න පටන් ගත්තා....
🟩- දැන් නම් මටත් බයයි... මේ කෙල්ල කොහේ යන්න ඇත්ද...
🐭- ඒක නම් ඇත්ත...ජන්ග්කුක් ඔහොම ඉන්නවා.. මාත් එන්නම්...
YOU ARE READING
𝗛𝗘𝗬 𝗖𝗨𝗧𝗜𝗘😏❤️ || 𝕛𝕛𝕜 (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)
Fanfictionමන් දන්නෙ නැ description ලියන්න 😂 කතාවම කියවන්න 😌✨ start 2022 - 06 - 24 End 2022-12-22 🔞Maybe there have 🔞 🏆 𝖲𝗍𝗈𝗋𝗒 𝖱𝖺𝗇𝗄𝗂𝗇𝗀 🏆 2022/01/27 -🏅 Sl - 2