Chapter 37❤️

387 46 8
                                    


කට්ටියම ආවේ හායුන්ව දාපු රූම් එක ලගට ජන්ග්කුක් දොර අරින්න යනවාත් එක්කම එක පාරටම ශොක් උනා..

මොකද ජිනුත් දොර ඇරගෙන ඇවිල්ලා.. ආපු ගමන් ජන්ග්කුක්ව හග් කරපු නිසා....

🐭- මන්.. අප්පා කෙනෙක්🥺🥺

🐰- congratulations හියුන්ග්....

හැමොම ජින් ට විශ් කරා.. ඊට පස්සේ හැමොම රූම් එක ඇතුලට ගියාත් බබාව බලන්නවත් අල්ලන්නවත් ලගට ගියේ නෑ...

මිජෝ කෙලින්ම ගියේ හායුන් ලගට...

🟥-ඔන්නී... ඔයා හොදින් නෙද... ප්‍රශ්නයක් නෑ නේ...

🟩- ඔව් කෙල්ලේ මන් ගොඩක් හොදින්... ඒ වෙලාවෙ ඔයාලා හිටියේ නැත්තම් සමහරක් විට...

හායුන් කියන්න ගියපු එක හායුන්ගෙ කටේ ඇගිල්ලක් තියලා නැවැත්තුවා..

🟥-ශ්ශ්ශ්ශ්..ඔන්නී ඒම කවදාවත් වෙන්නේ නෑ තෙරුනා ද...

🐰- ඔව්... නූනා...ඔයා අපිට වඩා ශක්තිමත් නේ ඉතින්..

ජන්ග්කුක් ඒම කියලා මිජෝගේ කර වටේ අත දාගත්තා....

🐭- කෝ ඔයා දැන් කිව්වා නේ මිජෝ බබාව ඔයා ගන්නේ කියලා...

🟥- ඔව් මන් කිව්වා තමා.. ඒත් දැන් ඉතින් අර ගොල්ලො ගන්න ඇති නේ...

මිජෝ තරහින් වගේ කියලා අත් දෙක බැද ගත්තා...

🐰- අපි තවම බබා කොයි වගේ ද කියලා දැක්කේ නෑ... පෙන්නෙ නැද්ද අර ගොල්ලෝත් ඉන්නේ ඔයා බබාව ඉස්සලාම ගන්නකම්...

ජන්ග්කුක් කිව්වාට පස්සේ මිජෝ දොර දිහා බැලුවා. එතකොට තමා මිජො දැක්කෙ කට්ටියම මිජො දිහා බලන් ඉන්නවා...

🟥-පොඩ්ඩක් ඉන්න ඒ කියන්නේ ඔයාලා ට ඒක මතක ද...

මිජෝ ඇස් පිල්ලම් ගහන ගමන් ඇහුවා...

🐥- අපි ඒක අමතක කරන්නේ කෝම ද අහ්..😂😂 එදා ඔයා ඒක කිව්ව විදිහ අපි හැමොට මතකයි...

Flash Back 5 days ago

🟥- මේ හැමොම එන්නකෝ පල්ලේහාට...

🟩- මොකෝ උනේ කෙල්ල...

හායුන් ලග හිටපු මිජෝ එක පාරටම නැගිටලා බෙරිහන් දුන්න නිසා හායුන් ඇහුවා..

𝗛𝗘𝗬 𝗖𝗨𝗧𝗜𝗘😏❤️ || 𝕛𝕛𝕜  (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now