Mijo pov
මන් දැන් ගෙදර එන්නේ කොයි වෙලෙද බලන් ඉන්නේ මොක්ද ප්‍රින්සස් එක්ක කතා කරන්න ඔනී නිසා...
අපේ හොබි ඔප්පායි මිමියි දෙන්නා USA ගියා හොබි ඔප්පාට රස්සාවක් හම්බෙලා.. එතකොට නැම්ජූන් ඔප්පා ලී යොන්ග් ඔන්නිව මැරි කරලා එයාලාගේ බිස්නස් වලට උදව් උනා.. එතකොට ඒ දෙන්නා දැන් ජැපැන් වල ඉන්නෙ...
අනෙක් අය නම් ඉස්සර වගේම චිල් එකෙ ඉන්නවා...
මන් ගැන කිව්වොත් වැඩක් නෑ... මොකද මායි ජන්ග්කුක් ඔප්පායි දෙන්නාම බිස්නස් වැඩ වලට හිර වෙලා ඉන්නේ... මෝකද කට්ටියම එකතු වෙලා අපි දෙන්නාට ඒ වැඩ බාර දුන්නා...
දැනුත් මන් ජන්ග්කුක් ඔප්පා එක්ක ආවා විතරයි ගෙදර... මන් ආපු ගමන් බෑග් එකත් විසික් කරලා හායුන් ඔන්නි ගාවට දිව්වේ ප්‍රින්සස් එක්ක කතා කරන්න ඔනි නිසා...
ඒ උනාට කතා කර කර ඉන්නකොට ඔන්නී මට වොශ් කරන්න එන්න කිව්වා මන් ඌරියක් වගේ කියලා...ඒ අස්සේ කොහෙදෝ ඉදන් ආපු බෝරාත් කිව්ව නිසා මන් හැමොටම ගස්සන් මගේ රූම් එක ට ආවේ වොශ් කර ගන්න.මොකද ඒ හැමොටම ජන්ග්කුක් ඔප්පා තමා හොද...
මන් වොශ් එකක් දාගෙන බාතෲම් එකෙන් එලියට එනකොට ජන්ග්කුක් ඔප්පා ඇදේ ඉදගෙන ෆොන් එක ඔබනව...
🟥- යා........ යනවා යන්න මෝඩයා.....
මන් හිතන්නේ මන් කෑ ගැහුව පාරට ඔප්පා බය උනාද කොහෙදෝ.. මොකද අතේ තිබ්බ ෆොන් එකක්ත් වැටුනා....
ඒත් එක්කම ඔප්පා මන් දිහා බලාන් හිටියා...
Mijo pov end
.
.
.
.
.
.
.
.
.
.
.
Jungkook povහායුන් නූනායි.. බෝරායි මොනා ද කිව්වාට පස්සේ මන් දැක්කා මිජෝ ගස්සගෙන එයාගෙ රූම් එකට යනවා... ඒයාගෙ පස්සෙන් ගියාට පස්සෙ තමා මන් දන්නේ රූම් එකෙ දොර වත් ලොක් කරන්නේ නැතුව මේ කෙල්ල බාතෘම් එකට රිංගලා කියලා...
එයා එනකම් මන් ඇදට වෙලා ෆොන් එක ඔබ ඔබ ඉන්නකොට....එක පාට්ටම ඇවිත් කෑ ගැහුව නිසා මන් බය උනා...
මන් මොකද කෑ ගැහුවේ බලන්න හැරෙනකොට තමා මිජෝ ඉන්න විදිහ දැක්කේ...
YOU ARE READING
𝗛𝗘𝗬 𝗖𝗨𝗧𝗜𝗘😏❤️ || 𝕛𝕛𝕜 (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)
Fanfictionමන් දන්නෙ නැ description ලියන්න 😂 කතාවම කියවන්න 😌✨ start 2022 - 06 - 24 End 2022-12-22 🔞Maybe there have 🔞 🏆 𝖲𝗍𝗈𝗋𝗒 𝖱𝖺𝗇𝗄𝗂𝗇𝗀 🏆 2022/01/27 -🏅 Sl - 2