Chapter18❤️

433 46 0
                                        

Mijo pov

හායුන් ඔන්නී යමු කිව්වාට පස්සෙ අපි හතර දෙනා අපාර්ට්මන් එකෙන් ආවා.. ඊට පස්සෙ ලස්සම හැන්ඩ්සම් කොල්ලෙක් අපි ලගට ඇවිල්ලා ඔන්නිට ගුඩ්මොර්නින් කිව්වා.. මන් නම් වසී වෙලා වගෙ හිටියෙ මාරම ලස්සනයි.... ඊට පස්සෙ අපෙ ලගට ඇවිත් අපිටත් ගුඩ්මොර්නි කිව්වා ... අපි ඉතින් ඔන්නිත් ඔප්පා කිව්ව නිසා අපිත් ඔප්පා කියලා හිනා වෙලා ඔප්පාත් එක්කම පල්ලෙහාට ගිහින් වාහනෙ දොර අරිනකොටම......

mijo pov end

🐯🐰🐥-මෝ ?

🟨🟧🟩🟥- මෝ??

කට්ටිය ඔක්කොම පුදුම වෙලා වගෙ බලන් හිටියා.. මොකද විමින්කුක් ත්‍රිබලට කිව්වෙ නෑ තව කට්ටිය එනවා කියලා.. අනික ආරීයි බෝරායි මීජෝයි තුන්දෙනාත් මොනවත් දන්නෙ නෑ ... අනික හායුන් මල්ලිලා තුන් දෙනා එනවා කිව්වාට මේ තුන්දෙනා කියලා දන්නෙ නැ 😂.. ඒ නිසා තමා එක පාරම කට්ටිය මෝ කියලා කෑගැහුවෙ.. ඔක්කොටම වඩා නියම අනික කට්ටිය බලන් ඉන්න විදිහ😂.. මොකද එයාලා මෙ මොනවත් දන්නෙ නැ ..

🐨-ඔයාලා මෙයාලාව අදුරනවද 🙄

🟨🟧🟩🟥🐰🐯🐥-කාගෙන්ද ඇහුවෙ..

ඔක්කොම එක පාරම නම්ජුනාගෙන් ඇහුව නිසා නම්ජුනා හිනා වෙලා හායුන්ගෙ පැත්තට අත දික් කරා...

🟩- දෙ දෙ නැම්ජුනා ... මේ තුන් දෙනා මන් දන්නවා 😂😂. එදා මෙයාලා ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

හායුන් මොනවා හරි කියන්න කලින් බෝරා කට වැහුවෙ ජිමින් බෝරාට ඇස් වලින් ඉගි කරා මොනවත් කියන්න දෙන්න එපා කියලා...

🐿️- මොකො නූනාගෙ කට වැහුවේ...

🟥-අනී... මේ ඔව් අපි දන්නවා මොකද මේයාලා අපෙ යුනිවර්සිටි එකෙ නෙ ඉන්නෙ ඒකයි 😁😁😁

මිජෝ පුරුදු විදිහට මොන්ගල් හිනාව දාලා කතාව වෙනස් කරා..ආරීත් මිජෝ කියන්නෙ ඇත්ත කියලා කියන්න ඔලුව වැනුවා...

🟩-ම්ම්ම්ම්ම්ම්ම්ම්

🟧-මොකක්ද ඔන්නී කියන්නෙ

🟩-ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

🐯-යා...ඔය අත ගන්න නැත්නම් හුස්ම හිර වෙලා මැරෙයි නූනාව....

𝗛𝗘𝗬 𝗖𝗨𝗧𝗜𝗘😏❤️ || 𝕛𝕛𝕜  (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now