Chapter 23❤️(part 2)

337 40 1
                                    

🟥-කවුද.... අහ් ඔයාගෙ Online love එක ද ....

🟩- දේ....

Flash back 2 years

Hayun pov

අදත් වෙනදා වගෙම මන් උදෙන්ම ලෑස්ති උනේ යුනිවර්සිටි යන්න හිතා ගෙන ... ඊට කලින් මන් හැමදාම ආරීට කොල් එකක් ගන්නෙ මෙයා මොනාද කරන්නෙ බලන්න ඔනි නිසා... ඒ නිසා මන් phone එක අතට ගත්තාට පස්සේ ඉන්ස්ටර් එකෙ නොටිෆිකෙශන් එකක් ඇවිල්ලා තිබ්බ නිසා මන් බැලුවා.. ඊට පස්සෙ මන් ආපු friend request එක accept කරලා යුනිවර්සිටි ගියා....

කොහොම හරි පැය පහකට පස්සේ යුනිවර්සිටි ඉවර වෙලා මන් මගේ apartment එකට ඉක්මනට ආවේ නිදා ගන්න ඔනි නිසා.. ඒත් මන් phone එක බැලුවට පස්සේ ඒකේ අර උදේ accept කරපු එක්කෙනා Hi කියලා msg එකක් දාලා තිබ්බා මාත් එයාගෙ profile එකට ගියාට පස්සෙ නම තිබ්බෙ KimJ කියලා ... ෆොටො තිබ්බෙත් නෑ ඉතින් මාත් ඔන්න ඔහෙ මගුලක් වෙන්න කියලා Hi කියලා දැම්මා..

Hi

Hi .. How are Uh?

Am fine. what abou you ?

am also fine.u look so gorgeous


Oh. thank you.. you from??


am from south korea.i think you also from south korean

Actually am south korean girl. but i live in USA...

කොහොම හරි අපි දෙන්නා ගොඩක් වෙලා මැසෙජ් කරලා හදුන ගත්තා.. මට හිතුන විදිහට එයා හොද එක්කෙනෙක්... මන් ඇහුවාම එයා ඇයි ෆොටො Upload කරන්නෙ නැත්තෙ කියලා.එයා කිව්වෙ එයාගෙ නිකම් කියලා.. අනික එයා මට ලස්සනයි කිව්වෙ මගේ dp එකට .....ඊට පස්සෙ මට ආය පොටෝ එක ගානක් ගියෙ නෑ කොහොම හරි අපි දෙන්නා ගොඩක් ෆිට් උනා...

ඇත්තටම කිව්වොත් මගෙ හිතෙ එයා ගැන හැගීමක් ඇති උනේ නෑ කිව්වොත් වැරදියි.. මන් හිතන්නෙ මන් එයාට ආදරෙ කරන්න පටන් අර ගත්ත..මොකද මට එයාව ගොඩක් විශ්වාසවන්ත කෙනෙක් උනා...

කොහොම හරි අපි දෙන්නා ගොඩක් හොද යාලුවෝ උනා ද කිව්වොත් උදෙ නැගිටිනකොට එයාගෙ මැසෙජ් එකක් තිබ්බෙ නැත්නම් මට ඒ දවසම අවුල් වගෙ....

ඊට පස්සෙ මන් කොරියාවට එන්න ඔන්න මෙන්න තියලා එයා මට මැසෙජ් එකක්වත් දැම්මෙ නෑ... ඒ නිසා මට ගොඩක් දුක හිතුනා...

𝗛𝗘𝗬 𝗖𝗨𝗧𝗜𝗘😏❤️ || 𝕛𝕛𝕜  (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now