👱♀️- ඒක දිග කතාවක්...
🐯-අනේ මට කියන්න ආන්ටී මන් කෝම ද මිජෝගේ ඔප්පා උනේ කියලා....
👱♀️- හරී....ඔයාට මතකද ටේ පුතේ ඔයාගෙ පොඩි කාලෙ ගැන...
🐯- ආනියා.. මට මතක නෑ... මට මතක කාලෙක ඉදලා හිටියේ මෙයාලා ටික දෙනා විතරයි...
👱♀️- ඔව්..මොකද එදා ඇක්සිඩන්ට් එකෙන් පස්සේ තමා මේ ඔක්කොම උනේ...
🐰- ආන්ටි කියන්න යන්නේ මිජෝගේ ඒම දෙමාපියෝ නැති උන එක ගැන ද...
👱♀️- දේ... ඒක තමා... එදා මාත් හිටියා මායි ආරියි බෝරායි ආරිගේ අප්පායි එක වාහනේක හිටියේ... මිජෝයි එයාගේ ඔම්මායි අප්පායි ටේ යි ආරිගෙ ඔම්මායි මගේ හස්බන්ඩ් එයායි ගියේ එක වාහනෙක.. ඒත් එක පාරටම අපි දැක්කේ අනෙක් වාහනේ ඇක්සිඩන්ට් වෙනවා...
මට කර ගන්න දෙයක් තිබ්බේ නෑ...මන් ඒ වෙලාවේ තමා Mr.Kim ආවේ ඒ පාරෙන්.....🐨- අපේ අප්පා ද... පොඩ්ඩක් ඉන්න.. මට පේන හීන ඒක ඇත්තක් ද??
👱♀️- ඔව්... ඒ ඔයාගෙ අප්පා තමා එයා ඒ වෙලාවෙ ආවේ නැත්නම් මට කරන්න දෙයක් නෑ...
Flash back
Mr.kim- mrs park මේ බබලා දෙන්නාට සිහිය තියෙනවා නේ...
👱♀️- අනේ ඒනම් එයාලා දෙන්නාව ගන්නකෝ ඉක්මනට...
🟥- ඔම්මා...මත රිදෙනා....උප්පා.. උයා කෝ....
👱♀️- අනේ මිජෝ.. මයේ කෙල්ල....
Joonගේ තාත්තා මිජෝව අරන් ටේව ගන්න යනකොට ටේ ට සිහි නැති උනා... ඒත් එක්කම මිජෝටත් සිහි නැති උනා....
At Hospital
Dr. - දැන් ගෙනාපු පේශන්ලා දෙන්නාගේ බාරකාරයෝ ඉන්නවා ද ?
👱♀️- Dr. මන් ඉන්නවා..
Dr.- ගැනු ලමයාගෙ නම් ඔලුව ඩැමෙජ් වෙලා නිසා එයාට තවම සිහිය නැ. එතකොට පිරිමි ලමයාට ප්‍රශ්නයක් නෑ එයා හොදින් ඉන්නවා...
👱♀️- Doctor එතකොට මට මිජෝව බලන්න පුලුවන් ද..
Dr-ඔව් පුලුවන් ....
බෝරාගේ ඔම්මා මිජෝවයි ටේ වයි බලලා එලියට ආවේ ආරිගේ අප්පාවයි Mr. Kim වයි හම්බෙන්න.. මොකද ඒ වෙනකොටත් මුලු කොරියාවෙම Head news එක උනේ KPC කම්පැනි එකෙ ඇක්සිඩන්ට් එක ගැන....
YOU ARE READING
𝗛𝗘𝗬 𝗖𝗨𝗧𝗜𝗘😏❤️ || 𝕛𝕛𝕜 (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)
Fanfictionමන් දන්නෙ නැ description ලියන්න 😂 කතාවම කියවන්න 😌✨ start 2022 - 06 - 24 End 2022-12-22 🔞Maybe there have 🔞 🏆 𝖲𝗍𝗈𝗋𝗒 𝖱𝖺𝗇𝗄𝗂𝗇𝗀 🏆 2022/01/27 -🏅 Sl - 2