chapter 29❤

366 48 2
                                    

🐰-මිජෝ😲😲😲

🐯- වෙන්න බෑ 😲

🐥-මා මේ දකින්නෙ ස්වප්නයක් ද 🙄😬

ජිමින් ඒම කියලා ඇස් දෙක පොඩි කරලා ආයේ බැලුවා... ඔව් හැමොම ඒම තමා එයාලා ට හිතා ගන්න බෑ මිජෝ තමා KPC Company එකෙ Owner කියලා.. මොකද මිජෝ එයාගෙ identity එක හංගගෙන හිටපු නිසා...

Mijo pov

මන් දොරෙන් ඇතුලට එනකොටම එක පාරටම චක් චක් කියලා පොටො ගහන්න පටන් ගත්තා. අනික ඒ කැමරා වල Flasher වලට මට පාර පෙන්නෙත් නෑ වගේ .. ඒම කියලා මට නොන්ඩි වෙන්න බෑ නේ ඒ නිසා මන් කෙලින්ම ඇවිදගෙන හායුන් ඔන්නි ගාවට ගියා..

🟩- Congratulations miss Mijo

Thank you

මන් ඔන්නීට තැන්කූ කියලා මට වෙන් කරලා තිබ්බ තැන ඉද ගත්තාට පස්සේ මීඩියාවලින් ආපු අය එක එක ප්‍රශ්න අහන්න පටන් ගත්තා.. ඒත් මන් බැලුවේ ඔප්පලා ටික දිහා එයාලා පුදුම වෙලා බලන් ඉන්නවා.. අනික ජන්කුක් ඔප්පා එයා නම් මන් දිහා කටත් ඇරන් බලන් ඉන්නෙ මට හිනා යන්නත් ආවා...

මන් එයාලාට හිනා වෙලා මිඩියා වලට කතා කරන්න ගත්තා..

ඔයාලාට තියෙන ප්‍රශ්න අහන්න පුලුවන්

මන් මිඩියාවලට එහෙම කිව්වාට පස්සේ ඔක්කොලාම වගේ අත උස්සව්වා.. ඒක ඉතින් පුදුමයක් නෙවෙයි නේ මොකද මන් කවුද කියලා කවුරුත් දන්නෙ නැති නිසා හැමොටම වගේ ප්‍රශ්න තියෙන්න ඇති...

ඊට පස්සේ මම එකෙ එක්කෙනෙක්ව පෙන්නලා එයාට ප්‍රශ්න අහන්න කිව්වා...

RE-MISS MIJO ඔයා කෝම ද මෙකෙ Owner උනේ අනික ඔයා Kim එතකොට මෙකෙ owner විදිහට හිටියෙ Mr. Cho අපි දන්න විදිහට එයාට දුවෙක් හිටියාට එයා Adopt කරපු කෙනෙක් වෙන්න බෑ. එතකොට ඔයා කෝම ද ??

ඔව් ඔයා කියන කතාව ඇත්ත මන් Kim mijo එතකොට මෙකෙ Owner විදිහයට හිටියේ Cho Uncle ඒ උනාට මේ company එක මගේ අප්පාගේ ඒ කියන්න Kim hajen . Kim hajen කියන්නේ මගේ අප්පා.. එයායි Cho Uncle ලුයි Park Uncle ලුයි එකතු වෙලා තමා මේ Company එක කරන් ගියේ.. ඒත් ඔයා ලා දන්නවා ඇති නේ මගේ අප්පා ඒ කියන්නෙ Mr kim and mr park Accident එක්කින් නැති උනා කියලා... ඊට පස්සෙ Cho Uncle තමා Company එක බලා ගත්තේ. ඉතින් එයා මට කිව්වා එයාට මහන්සී කියලා අද ඉදන් ඇවිල්ලා මෙතනින් එහාට මට මේක කරන්න කියලා

𝗛𝗘𝗬 𝗖𝗨𝗧𝗜𝗘😏❤️ || 𝕛𝕛𝕜  (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now