Chapter 40❤️

552 44 0
                                    

🐭- කොහෙද යන්න හදන්නේ අහ්....

🟥- මන් යනවා එයාව හොයන්න...

🐯- ඔහොම ඉන්නවා... මන් බලන්නම්.. එයාට තරහා යන එක සාදාරනයි නේ... ආරී මෙයාව බලන්න.. ජිමිනා උබ වරෙන් යන්න මාත් එක්ක...

🟥- අනේ ඔප්පා මාත් එන්නම්කෝ ප්ලිස්..

💓- නෑ.. ඔයා ඉන්න ටේ ඔප්පා කියන එක ඇත්ත...එයාලා බලලා එයි...













ජන්ග්කුක් මිජෝ එක්ක තරහා වෙලා ආවේ සෝල් වල තියෙන එයාගේ ගෙදරට...

ජන්ග්කුක් ඒ ගෙදර ගත්තේ මිජො එක්ක මැරි කරාම එන්නම් කියලා උනත් කොල්ලා දැන් ඒ ගෙදර තනියෙම...

🐰- මට හිතුනා එයා ඒම දෙයක් හිතයි කියලා.. ඒ උනාට ඒ වෙලාවෙ මට කරන්න වෙන දෙයක් තිබ්බේ නෑ නේ.. ඇයි එයාට ඒක තෙරුම් ගන්න බැරි උනේ...

ජන්ග්කුක් බැල්කෙනි එකට වෙලා හිත හිත ඉන්නකොට ටේ ගෙන් කෝල් එකක් ආවා...

🐰- යොබොසෙයෝ ටේ

🐯-කොහෙද බන්ග් ඉන්නෙ

🐰-මන් ඉන්නෙ සෝල් වලම තමා. කෝම ද දැන් මිජෝට එයා හොදින් ද..අමාරු ද එයට..

🐯-උබ ඉතින් දස්සයානෙ මගේ කෙල්ල ට ඇවිදගන්න බැරි වෙන්නම වැඩෙ දිලා නේ...

🐰-යා...ඇයි එයාට මොකද...අමාරු ද.. අනේ ඒනම් ආරි එක්ක එයාව හොස්පිටල් එකට එක්කන් යන්නකෝ...

🐯- නෑ නෑ... එයා හොදින් උබ කොහෙද ඉන්නෙ කියහම්කෝ...

🐰- මන් ඉන්නෙ ගෙදර බන්ග්...

🐯- එහෙනම් පාර්ක් එකට වරෙන්කෝ

ටේ කිව්වාට පස්සේ කොල්ලා කොල් එක කට් කරලා පාර්ක් එකට ගියා...බෙන්ච් එක්ක වාඩි වෙලා ජිමිනායි ටේ ඉන්නවා දැකපු නිසා ජන්ග්කුක් දෙන්නා ගාවට ගිහින් එතන ඉද ගත්තා...

🐥- ආවාද උබ...

🐰- ඔව්.... මොකො එන්න කිව්වේ....

🐯- ගෙදර යමු ද...

🐰- බෑ ටේ කෙල්ල මන් දිහා බලන්න බෑ කිව්වා.. තවත් එයාගෙ තරහා අවුස්සන්න ඔනි නෑ මට....

𝗛𝗘𝗬 𝗖𝗨𝗧𝗜𝗘😏❤️ || 𝕛𝕛𝕜  (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now