Chapter 30❤️

344 48 0
                                    

Mijo pov

අපි තුන්දෙනාගෙ අති උත්කර්ෂවත් රංගනයෙන් පස්සේ ආවේ ශොපින් කරන්න මොකද මට ඔෆිස් ඇදන් යන්න හරි හමන් ඇදුමක් තිබ්බේ නැති නිසා... ඒකත් මන් ඔප්පලාට කියලා කියලා තමා ඇදන් ආවේ.. මෝකද එයාලා කිව්වේ ටිකක් වෙලා ගිහින් ආයේ ගෙදරට යමු කියලා...

ඊට පස්සේ අපි තුන්දෙනා ශොපින් මෝල් එකට ආවාට පස්සේ පැය ගානක් ඇදුම් හොයලා හොයලා මන් ඇදුම් වගයක් ගත්තා... ඔප්පලා දෙන්නාත් මොනාදෝ මොනාදෝ ගත්තා...

🐯-යා මිජෝ මේ ඇති බන්... මගේ කකුක් දෙකත් කැඩෙන්න වගේ.. අපේ කුක්කාට අබ සරනයි අනේ...

🐥- ඔව් අහ්.. මගෙත් කොන්ද නෑ වගේ... මේ අපි යමුද එලියට රස්නේයි නේ අයිස් ක්‍රීම් එකක්වත් කමු ද ??

ආ ඒක හොදයි අනේ... යමූ අපි...

අපි තුන්දෙනා ශොපින් මෝල් එකෙන් එලියට ආවා. මන් නිකමට පාරේන් එහා පැත්ත බලනකොට දැක්කෙ කලු කාර් එකක් නවත්තලා ඒකෙ ඉන්න අය අපෙ දිහා බලන් ඉන්නවා වගේ...

මේ ඔප්පා... අහන්නකෝ...

🐯- ඕ කියන්න..

🐥- මේ මට කෝල් එකක් ඔයාලා දෙන්නා කතා කර කර ඉන්න මන් ඉක්මනට එන්නම්...

අහ් හරී ජිමින් ඔප්පා....

🐯- දැන් මොනා ද මිජෝ ඔයා කියන්න ගියේ....

ආ නෑ අර පාරෙන් එහා පැත්තේ තියෙන කාර් එක පෙනවා ද

🐯- අර කලු පාට එක ද ??

ඔව් ඔව් .. එකෙ අය අපි දිහා බලන් ඉන්නවා වගේ නේ....මට නිකමට හිතුනා මොකද මන් අපේ කාර් එකට බඩු දාන්න යනකොට ඒකේ අයත් පස්සෙන් ආවා වගේ මන් දැක්කා...

🐯- ඒම ද... මන් නම් හිතන්නේ නෑ හැබැයි... අර අර එයාලා යනවා... මෙ ඕම ඉන්න ඔය විකාර හිතන්නේ නැතුව මන් අපිට අයිස් ක්‍රීම් තුනක් අරන් එන්නම් ජිමිනාත් කෝල් එක්කනේ...

හයියෝ.. හරි හරි ඔයා යන්නකෝ මන් බලාගන්නම් අරුන් කවුද කියලා...

ටේ ඔප්පා ගියාට පස්සේ මන් ෆොන් එක ඔබ ඔබා හිටියේ අර කලු කාර් එකෙ විස්තරයක් හොයා ගන්න.. ඒත් එක පාරටම ගෑනු කෙනෙක් කෑ ගහනවා ඇහිලා මන් ඔලුව උස්සලා බලනකෝට දැක්කේ පොඩි ගෑල්ලමයෙක් පාරට දුවගෙන එනවා...ඒත් එක්කම මන් දැක්කේ මේ පැත්තට එන ලොකූ ලොරියක්...

𝗛𝗘𝗬 𝗖𝗨𝗧𝗜𝗘😏❤️ || 𝕛𝕛𝕜  (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now