?? අපි මේකට විරුද්දයිකට්ටියම හැරිලා බැලුවේ කවුද එක පාරම ඒම කිව්වේ කියලා...
කපල් එකත් බය උනා මොකාද එක පාරටම විරුද්ධද අහනකොට ඔව් කියපු නිසා...
🟥- යා.... මිමි හොබි ඔප්පා....
එක පාරටම මිජෝ කෑ ගහගෙන ගිහින් මිමි වයි හොබිව යි හග් කරා....
ඔව් එතන හිටියේ හොබිමිමි දෙන්නා...
🐿️- ඔයාලා කෝම ද අහ් අපි නැතුව වෙඩින් එක්ක ගන්නේ....
🐱- ආයිශ්.. උබ නම්..😂😂😂
හොබි මිමි ආවාට පස්සේ ආයෙමත් Father එයාගේ වැඩේ පටන් අර ගත්තා. පල්ලියේ වැඩ ඉවර වෙලා කට්ටියම ගියේ වෙඩින් එක තියෙන හොටෙල් එක ට
🟧- හනේ මිමි එයා හරිම කියුට් අහ්...
🟩- ඒකනම් ඇත්ත ජන්ග්මී වගේමයි..
🟥- මොකක්ද නම දැම්මේ...
💓- ජීහා කියලා...
🐯- ඔහ් හායි ජන්ග් ජීහා....
කට්ටියම මිජොගේ අතේ ඉන්න මිමිගේ බබාව හුරතල් කරා.. ජිහා ජන්ග්මීට වඩා මාස 2ක් වැඩිමල්..
🟨- මේ බලන්න ජන්ග්මී පැටියෝ ඔයාගේ ඔන්නි කෙනෙක් මේ ඉන්නේ...
🐰- කෝ මට දෙන්නකො අනේ බබාව...
මිජෝගේ අතේ හිටිය ජිහාව බලෙන් වගේ ජන්ග්කුක් ගත්තා...
🟥- යා... මට බෑ.....දෙන්න කියන්නකො ඔන්නී...
🌷- මන් මොනා කියන්න ද අහ්...
🐿️- මෝකද මෙතන වෙන්නෙ...
🟥- අනේ අර ජන්ග්කුකා ට කියන්නකෝ ජීහාව දෙන්න කියලා...
🐥- ජීහාට රන්ඩු වෙනා ද...
🐱- ඒකනේ උබලා දෙන්න බබාලා දෙන්නෙක් හදහම් ඉවරයි නේ...
🐰- මන් නම් දැන් උනත් කැමති මේයා කැමති නෑ නේ..
ජන්ග්කුක් එක නිකමට වගේ කියලා දැම්මා...ඒ කිව්ව කතාවට මිජෝ ජන්ග්කුක් ට රවන්න නම් අමතක කරෙ නෑ
🐭- හම්මෝ හම්මෝ ජන්ග්කුකා පුදුම හදිස්සියක් නේ තියෙන්නෙ...
🥀- පව් මගේ කෙල්ල..

YOU ARE READING
𝗛𝗘𝗬 𝗖𝗨𝗧𝗜𝗘😏❤️ || 𝕛𝕛𝕜 (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)
Fanfictionමන් දන්නෙ නැ description ලියන්න 😂 කතාවම කියවන්න 😌✨ start 2022 - 06 - 24 End 2022-12-22 🔞Maybe there have 🔞 🏆 𝖲𝗍𝗈𝗋𝗒 𝖱𝖺𝗇𝗄𝗂𝗇𝗀 🏆 2022/01/27 -🏅 Sl - 2