Chapter 32❤️

358 50 0
                                    

🐰-අහ්ම්... ටේ ඔයාලා දෙන්නාට ඩිස්ටබ් කරා නම් සමාවෙන්න...

🐯mind- ඩිස්ටබ් කරලා තව සමාවෙන්න කියනවා.. අම්මාපා මට එන තරහා....

🟨-ආනියා ඔප්පා... අපි මොනාත් කරේ නෑ... ඔප්පා ආවේ...

🐰- අහ් මන් ආවේ ඔයාලාට යන්න කියන්න... මන් මිජෝ ගාව ඉන්නම්.. මන් ජිමිනාටයි බෝරාටයි කියලා ආවෙ හැබැයි...

🐯- නෑ... කුක්කෝ මන් ඉන්නම්.. මට නංගීව දැන්වත් බලා ගන්න ඔනි..

🐰- හරි බන්ග් උබ ගිහින් ටිකක් නිදාම් ඉදලා වරෙන්... ආරීත් පව් නේ...

ජන්කුක් කිව්වාට පස්සේ හා කිව්ව ටේ ආරි එක්ක ගෙදරට එන්න පිටත් උනා....
ජිමිනුයි බෝරායි දෙන්නාත් ගියාට පස්සේ මිජො ලග තනි උන ජන්කුක්....

Jungkook pov

මන් මිජෝ ලගට ගිහින් එතන තිබ්බ පුටුවේ වාඩිවෙලා බලාන් හිටියේ මිජෝ ඉන්න විදිහ...

මට හිතා ගන්න බැ මේ ඉන්නෙ මිජෝමද කියල මොකද වෙනදා මාව දැක්ක ගමන් කච කච ගාන කෙල්ල අද ඇදක් උඩවෙලා ඔහේ බලන් ඉන්නවා....

මන් මිජෝ ලගට ටිකක් පාත් වෙලා....

🐰-බබා... මන් දන්නවා මන් පරක්කුයි කියලා... ඒත් මන් මේක ඔයාට කියන්නමයි හිටියේ... ඔයාට ඇහෙනවා ඇති කියලා මන් හිතනවා මැනික... මන් ඔයාව දැක්ක ගමන් තමා ඔයා ගැන ආදරයක් ඇති උනේ.. ඔයා කොලෙජ් එකෙදී හැමොම ඉස්සරහා මට කිසිම බයක් නැතුව බැන්න හැටි මතක් වෙනකොට මට තාමත් හිනා යනවා....
අනික ඔයා මාෆියා කෙල්ලෙක් කියනකොට මට මාර ආඩම්බරයකුත් හිතුනා ඒත් මන් ආස නෑ ඔයා එවාට එනවට ...
අනේ මැනික ආයේ මන් ලගට ඇවිල්ලා මාත් එක්ක රන්ඩු වෙන්නකෝ ප්ලීස් මන් ඔයාට ගොඩක් ආදරෙයි පන... මට ඔයා මෙහෙම ඉන්නවා බලන් ඉන්න බෑ....
ඔයාට මෙ දෙ කරපු එකා දැනටමත් වෙන ලොකෙකට ගිහින් ඉවරයි....

End pov

ජන්කුක් මිජොගේ අතින් අල්ලන් පැය ගානක් එයාගෙ හිතේ මිජෝට කියන්න හිටපු එව්වා කිය කිය හිනා උනා ඇඩුවා... ඒත් ජන්කුක් දැනන් හිටියේ නෑ මේ දේ තව එක්කෙනෙක් අහන් ඉන්නවා කියලා....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Few minutes later

ජන්කුක් අන්තිමෙදී කාමරෙන් එලියට ආවේ කෝල් එකක් ආපු නිසා.. එයා ටිකක් එලියට ගිහින් ඇතුලට එනකොට ඩොක්ටර්ස්ලා වගේම නර්ස්ලාත් එතන පිරිලා හිටියා....

𝗛𝗘𝗬 𝗖𝗨𝗧𝗜𝗘😏❤️ || 𝕛𝕛𝕜  (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now