"ඔබ මාගේ තොල් සිපගත්තේ කුමටද?"
"ඒවා බොහෝ රසවත් නිසා. ඔබේ තොල් මත මී පැණි තැවරී තිබේද? එය කෙතරම් මිහිරිද යත් මට ඒවා අත්හැරිය නොහැකියි."
"මගේ තොල් මඳක්වත් මිහිරි නොවේ. ඇතැම්විට මිහිරිවන්නේ ඔබේම දෙතොල් විය හැකියි."
"එසේනම් ඔබට ඒවා මිහිරිදැයි පිරික්සිය හැකිද? මට එය තහවුරු කරගැනීමට උපකාර කරන්න."
සාරාංශය
පිපිරීමකින් පසු, යූ ෂිආඕ මෝ තමා දැන් ටියෑන් ෂින් නිකායේ නවක සිසුවෙකු බව වටහාගත්තේය. නමුත් ඔහුට කෙතරම් දක්ෂතාවක් ඇද්දැයි යන්න සැකසහිත වූ අතර, එනිසා ඔහු සිය වටපිටාවට හුරුවීමටත් පෙරම ඔහුට අයහපත් ආරංචියක් ලැබුණි. වසරින් අඩක් තුළ ටියෑන් ෂින් නිකායේ නිත්‍ය ශිෂ්‍යයෙකු වීමට අවශ්‍ය ප්‍රතිපලය ඔහු ළඟාකර නොගතහොත් ඔහුව නිකායෙන් නෙරපා දමනු ඇත.
යූ ෂිආඕ මෝ ඔහුට හැකි උපරිමයෙන් ඖෂධ සාදමින් මුදල් ඉපැයීමට වෙහෙස වන අතරතුරදී ඔහුට ලින්ග් ෂිආඕ මුණගැසුණේය. ඔහුගේ භීතියට හේතුවෙමින් ඔහු පසුව වටහාගත්තේ ලින්ග් ෂිආඕ යනු මිනිස් සමක් පොරවාගත් අයෙකු බවයි.
ඔන්න අළුත්ම novel එකක්. අනිත් දෙකේ translation එක්ක මේකත් කරන්න සෑහෙන්න අමාරුවෙයි. ඒ වුණත් කොහොමහරි කරන්න ඕනේ කියලමයි හිතෙන්නේ. ඒ නිසා හෙමීට translate කරන්න තමා හිතන් ඉන්නේ.
ටිකක් ඉවසලා ඉන්න. මං වගේම ඔයාලත් මේකට හුඟක් ආසාවෙයි කියලා හිතනවා. ❤
YOU ARE READING
උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුම
Fantasy"ඔබ මාගේ තොල් සිපගත්තේ කුමටද?" " ඔබේ තොල් මත මී පැණි තැවරී තිබේද? ඒවා කෙතරම් මිහිරිද යත් මට එය අත්හැරිය නොහැකියි." "මගේ තොල් මඳක්වත් මිහිරි නොවේ. ඇතැම්විට මිහිරිවන්නේ ඔබේම දෙතොල් විය හැකියි." "එසේනම් ඔබට ඒවා මිහිරිදැයි පිරික්සිය හැකිද? මට එය තහවුරු...