Busan university of Business and management
2022/07/04"Oh C'mon Jungkook just ask him!" හොසොක් ජන්කුක් ගේ කරට තට්ටුවක් දාලා කිව්වේ යාළුවොත් එක්ක කැෆේ එකේ හිනා වේවි කතා කර කරා ඉන්න ටේහ්යුන්ග්ව පෙන්නමින්..
"Dude!! There is a different between me and him! He is the most popular boy in the Collage, He is a rich boy who own a fucking big company in USA and South korea! And Im just a middle class boy who don't even have parents! And he knows! He knows!! he fucking knows that I hate him! Nah I hated!!" ජන්කුක් අත් දෙක දිග ඇරගෙන හොසොක්ට ටිකක් හයියෙන් කතා කරේ නම්ජුන් අනික් අය එයාල දිහා බලනව දකිද්දී ජන්කුක්ව නවතන්න හදනකොට..
"C'mon!! එයා අකමැති වෙන එකක් නෑ.. එයාට එච්චර ස්ට්‍රික් පේරන්ට්ස් ලා නෑ.. එයා බෑ කියන්න හේතුවක් නෑ...එයා අකමැති වෙන එකක් නෑ..C'mon ජන්කුක්!!" නම්ජුන් මිමිනුවා..
"You can bro!! C'mon!!" හොසොක්ත් ජන්කුක්ට කරට තට්ටු කරලා කිව්වේ ජන්කුක් හොද හුස්මක් ඇරගෙන එයාගේ පුටුවෙන් නැගිටිද්දී..
ජ්යෝන් ජන්කුක්! අවුරුදු විසිඑකක් වන ජන්කුක් දැනට ජිවත් වෙන්නේ සෝල් නගරයේ! හුගක් rich නැති ජන්කුක් ගේ දෙමව්පියෝ එයාට අවුරුදු දහහතරේදි නැති වෙන්නේ ජන්කුක්ට එයාගේ අම්මගේ unmarried නංගි එක්ක ජිවත් වෙන්න වෙද්දී! ඇය ජන්කුක්ට මවක් වුනා! නමුත් අවාසනාවක මහත! ජන්කුක්ට අවුරුදු දහඅටක් වෙලා එයා බිස්නස් ඩිග්රි එකක් කරන්න කොලේජ් එකට ලෑස්ති වෙද්දී එයාගේ ඔම්මා මැරුණේ ජන්කුක්ව එයාගේ මහා ලොකු නැතත් දේපළ එක්ක මේ ලෝකේ තනි කරමින්! ඒ ඇරෙන්න ජන්කුක්ට වෙන කිසිම කෙනෙක් හිටියේ නෑ!
ඉතින්! කොලේජ් එකේ බිස්නස් ෆැකල්ටි එකේ ස්ටුඩන්ට් කෙනෙක් වුනු ජන්කුක් ගේ ලොකුම ක්‍රෂ් එක වුණේ ෆැකල්ටි එකේ විතරක් නෙවේ මුළු යුනිවර්සිටි එකේම dream boy වුනු කිම් ටේහ්යුන්ග්!
කිම් ටේහ්යුන්ග්! කොරියාවල වගේම USA වල ලොකු කම්පැනි දෙකක owner කෙනෙක් ගේ පුතෙක් වුනු කිම් ටේහ්යුන්ග් කොලේජ් එකේ ඉන්න ලස්සනම වගේම හැමෝගෙම අවධානය දිනා ගත්ත කෙනෙක්! අනිවාර්යෙන් එයා වෙන්න ඇති මුළු යුනිවරිසිට් එකේම හිටිය ලස්සනම කෙනා! හැම කෙනෙක්ම එයාට කැමති වුනා! දකින හැම කෙනෙක්ම! කෙල්ලෙක් ගේ හිත ඇදගන්න පුළුවන් handsome ගතියක් වගේම කොල්ලෙක්ගේ හිත දිනා ගන්න පුළුවන් feminine ගතියක් ටේහ්යුන්ග්ට ලැබුනේ කොහොමද කියන එක හැමෝගෙම ප්‍රශ්නේ වුනා!
නමුත් ප්‍රශ්නයක්! හැමෝම එක්ක flirt කරපු ටේහ්යුන්ග් මෙච්චර කාලයකට! කිසිම කෙනෙක්ට කැමති වෙලා නෑ! ඔව් අනිවාර්යෙන්! හිතා ගන්නත් බෑ නමුත් එක ඇත්ත වුනා!
හුගක් අය එයාගෙන් අහන්න බය වෙද්දී ඉතිරි අය එයාගෙන් රිජෙක්ට් වුනා! ටේහ්යුන්ග් කවදාවත් කිසි කෙනෙක්ට බය වුණේ නෑ! හැමෝම එයාට ආදරය කරපු තරමටම එයාට ඉරිසියා කරා!
එයා පරිපුර්ණයි!එයාට එයාගේ දෙමව්පියන්ගේ ආදරය ලැබෙනවා! එයාට සල්ලි තියෙනවා! එයා හුගක් ලස්සනයි! හැමෝම එයාට ආදරෙයි!
හැමෝම හිතුවා! නමුත් එයා පරිපුර්ණ නෑ! ජන්කුක් එක හුගක් සැරයක් දැකල තිබ්බා..! ටේහ්යුන්ග් එක දැනගෙන හිටියා.. මොකද මුලින් ජන්කුක් එයාට වෛර කරේ එයාගේ ඒ පරිපුර්ණ නැති කොටසට! ටේහ්යුන්ග් ගේ දුර්වල කමට! ටේහ්යුන්ග් ගේ අසම්පුර්ණත්වයට!
"Taehyung!? Do you wanna go out with me!" ජන්කුක් කවදාවත් අහන්න නොහිටිය දෙයක් එයා ටේහ්යුන්ග් ගෙන් ඇහුවේ ටේහ්යුන්ග් එක බලාපොරොත්තුවෙන් ඉද්දි!
ටේහ්යුන්ග්ට පුළුවන් හැමෝම ඉස්සරහ ජන්කුක්ව ලැජ්ජා කරලා එයාව ප්‍රතික්ෂේප කරන්න! නමුත්!
අලුත් කතාවක් 💆♀️ ටොප් කුක් ඇන්ඩ් බොටම් ටේ!
කියවන්න daily දෙන්නම්කො.. 💆♀️ හෙහෙ.. Short chapters!!
අවසානෙදි මගේ ඇක් එක හම්බුනා දරුවනේ 🤧✨️ 700 followers නිසා!!
Thankyou for 700 followers ළමයි!! ❤️
YOU ARE READING
𝗛𝗶𝘀 𝗽𝗲𝗿𝗳𝗲𝗰𝘁𝗶𝗼𝗻 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fanfictionමම හිතුවා ඔහු පරිපූර්ණ නැහැ කියලා!! නමුත් මම ඔහුගේ පරිපූර්ණත්වය සොයාගත්තා Story cover by ChoiJaehi