Taekook got viral

615 188 193
                                    

"Taekook? What the fuck is that?" ටේහ්යුන්ග් පුදුමයෙන් ඇහුවේ ජිමින් එයාට මොහොතකට කලින් පෙන්නුව post එක දැකල..

"Taehyung and Jungkook..." ජිමින් හිනා වෙන ගමන් කිව්වේ ටේහ්යුන්ග් ගේ මුණ දැකලා..

"The fuckk!!? 1.2K post under taekook tag! And taekook is real tag has 2.2K?? Is that even possible, who the heck is Jungkook.. අර basketball එකේදී මාව bogum ගෙන් බේරගත්ත hyung ද?" ටේහ්යුන්ග් පුදුමෙන් ඇහුවා..

"Taehyung මොකක් ද බබා මේ seen එක.. මගේ යාලුවෙක් මට මේක එව්වේ?" එක පාරටම Mrs.Kim එයාගේ ipad එක ඇරගෙන ටේහ්යුන්ග් ලගට ආවෙ Mr. Kim ත් එතනට එද්දී..

"මමත් මේ එක අහන්න ආවෙ.. ඔයා මට කිව්වේ නෑ නේ boy කෙනෙක් ඔයාට කරදර කරන්න ආව කියලා.." Mr. Kim සෝෆා එකෙන් ඉදගත්තේ mrs. Kim එත් එයාව අනුගමනය කරද්දී..

"අහ්හ්හ් මං දන්නෙත් මේ දැන් mom.. බලන්නකෝ dad.. මට bogum කරදර කරා.. එක පාරටම මේ hyung ඇවිත් මට උදවු කරා පස්සේ කෑගහලා එයා ගියා.. " ටේහ්යුන්ග් පුදුමෙන් explain කරේ අනික් දෙන්නත් ටේහ්යුන්ග් වගේම පුදුමෙන් ඇස් ලොකු කරන් අහන් ඉද්දි!

"Damn!! Damn damn!!" ජිමින් හයියෙන් හිනා වුණේ Kim family members ලගේ මුණු දැකලා..

"ඇත්තටම red team එක බය වුනා Mr. Taeyeol එයාලව මරයි කියලා bogum ව නැවැත්තුවත් මොකද එයාට උදවු කරා කියලා.. හයියෝ හැමෝම බය ඔයාලට නේ.. ඔයාලා ඇත්තටම බබාලා වගේ අනේ so cute!! අනික ජන්කුක් විතරයි බය නැතිව ගියෙ.. එයා hyung කෙනක් නෙවේ.. එයා business management student කෙනෙක්..Tae lectures cut කරන නිසා Tae දන්නේ නෑ..ජන්කුක් Busan වලම කෙනෙක්.." ජිමින් හිනාව මැද්දේම කට්ටියට කිව්වා..

"Woah!! මං නම් කැමති එයාව මගේ son-in-law කරගන්න.." Mrs. Kim සතුටෙන් කෑගැහුවා..

"Mom.. ඔයා මට එදා කිව්වේ boy කෙනෙක් marry කරන්න එපා කියලා.!" ටේහ්යුන්ග් කෑගැහුවා..

"යාලු උනාට කමක් නෑ marry කරන්න එපා කියලා කිව්වේ.. දැන් එක  ඉල්ලා ඇස් කරගන්නවා! ඔයාගේ boyfriend කරගන්න ජන්කුක් ඇන්ඩ් ඔයාගේ husband වෙන්නෙත් එයා!" Mrs. Kim අත්පුඩි ගහන ගමන් කිව්වා... Mr. Kim නම් මේ දිහා හිනා වේවි බලන් හිටියා..

"Dad.. R u okay with Me being gay?I mean Im not interested in Jungkook or someone.. Its just, you okay?" ටේහ්යුන්ග් අහන්න බය වුනු ප්‍රශ්නය අන්තිමේදී එයාගේ තාත්තාගෙන් ඇහුවා..

"මං එක ගැන මුකුත් කියන්නේ නෑ ටේහ්යුන්ග්.. මොකද එක ඔයා හිතලා වෙන දෙයක් නෙවේ.. එක සාමාන්‍ය දෙයක්.. අනික අපි ඉන්නේ 2022 නැතුව 1922 නෙවේ නේ.. ඔයාගේ ජිවිතේ ඔයාගේ.. මගේ දෙමව්පියෝ මාව හැමදෙයකින්ම ඈත් කරා.. මට ඔයාට එහෙම කරන්න ඕනේ නෑ.." Mr. Kim ටේහ්යුන්ග් ට පියකරු හිනාවක් සමග කිව්වා..

"Thankyou dad!! Love you.." ටේහ්යුන්ග් තමන්ගේ පුටුවෙන් නැගිටලා ගිහින් එයාගේ තාත්තාව බදාගත්තා..

"I love you too my son!" Taeyeol ත් ටේහ්යුන්ග්ව බදාගත්තා..

"Jimin come here son.." Mrs. Kim තාත්තා ගෙයි පුතාගේයි ආදරය දැකලා ජිමින්ටත් කතා කරේ ජිමින්ත් ලස්සන හිනාවක් එක්ක ඇවිත් mrs. Kim ව බදාගද්දී! එත් එතනින් තාත්තා ගෙන් ඈත් වුනු ටේහ්යුන්ග් ජිමින්ගේ කර වටේනුත් අත දාලා තුන් දෙනාවම තද වෙන්න බදාගත්තා!

"Happy family!!"

.
.
.
.

"Taekook got viral!!" නම්ජුන් ජන්කුක් ගේ ගෙදර සෝෆා එකෙන් ඉදගෙන හොසොක් එක්ක කතා කර කරා හිටියේ ජන්කුක් coffee එකක් හදාගන්න kitchen එකට ගිහින් ඉන්න වෙලාවේ..

"Yep it does... I just need Taehyung's reaction.." හොසොක් හිනා වෙන ගමන් post බලමින් හිටියා...

"Social Media එක්ක obsessed වෙන්න එපා!" නම්ජුන් රවාගෙන හොසොක්ට කෑගැහුවා..

"Heyyy!! ඇරන් ආවා.." ජන්කුක් tray එකක coffee, biscuits ඇරගෙන table එක උඩින් තිබ්බේ එයත් අනික් දෙන්න ලගින් ඉදගද්දී..

"Mr. Taeyeol උබව තාම මැරුවේ නෑ.. බලමු.." නම්ජුන් biscuit එකක් ඇරගෙන කිවේ හිනා වෙමින්..

"ඕනේ එකක් dude.. I dont care.." ජන්කුක් මිමිනුවා..

"Taekook forever.. ඕයි!! මං දන්නේ නැති moments ත් viral යනවා නේ.. කෙල්ලෝ set එක උබලගේ photo ලෑස්ති කරන් ඉදලා ද මන්දා..!" හොසොක් photos පෙන්නමින් ජන්කුක් ගෙන් ඇහුවා..

"උබ එදා art room එකේදී ටේහ්යුන්ග් දිහා බැලුව ද?" හොසොක් photo එකක් පෙන්නලා ඇහුවේ ජන්කුක් ටේහ්යුන්ග් දිහා බලන් ඉන්නවා..

"යකෝ.. ටේහ්යුන්ග් හිටිය තැන අපිට අදින්න දීපු photo එක තිබ්බේ.." ජන්කුක් හිනා වේවි කියද්දී, අනික් දෙන්නත් හිනා වුනා..







හෙහෙ ඩබල් ☺️☺️❤️

Chimmy_kim_ ස්පෙෂලි ඔයාට ❤️☺️☺️

Bloom_thv ඔබ තුමියටත් 😌❤️ (ආදරේ නිසා නම්කි දුන්නේ 😂😂)

ChoiJaehi බලෙන් ඉල්ලුවේ 😂😂😃

තව එකක් දෙන්නතේ 😂😂 කමෙන්ට් 100 ඒ වෙනුවට 😂😂!!!

ස්පෙෂලි ඕනේ නම් දෙන්නම් ඉචිම තව කාට හරි 😌😌

𝗛𝗶𝘀 𝗽𝗲𝗿𝗳𝗲𝗰𝘁𝗶𝗼𝗻 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now