"ම්ම්ම්.." ජන්කුක් නින්දෙන්ම ඇදේ අනෙක් පැත්තට පෙරලුනත් මෙච්චර වෙලා තමන්ගේ ලගට වෙලා ගැඹුරු හුස්ම ගනිමින් හිටිය ටේහ්යුන්ග් එතැන නෑ කියලා ජන්කුක්ට තෙරෙද්දී එයා ඇස් ඇරලා එතැන බැලුවා.. ඇත්තටම එතැන ටේහ්යුන්ග් හිටියේ නෑ..
"ටේ.." ජන්කුක් නිදි මතේ වගේ ඔලුව උස්සලා එතැන තිබුණු ඔරලෝසුවෙන් වෙලාව බලන ගමන් ටේහ්යුන්ග් ට කතා කරා.. වෙලාව උදේ තුනයි! ටේහ්යුන්ග් කොහෙද..
ජන්කුක් ඇදෙන් නැගිටලා ඇස් දෙක පිහිදලා වට පිට බැලුව.. මෙච්චර වෙලා ඇදුමක් නැතුව හිටිය තමන්ගේ ඇගේ කලිසමක් තියෙන එක දැකලා එයා පුදුම වුනා...
"ටේ.." ඇස් දෙක පිහිදලා ෂර්ට් එකක් දාගත්ත ජන්කුක්,කාමරේට හුළගක් එන පැත්තට ඇවිද යමින් ජන්කුක් ටේහ්යුන්ග්ට කතා කරා.. Bed room ඒකත් එක්කම තිබුණු window එක ඇරලා කියලා ජන්කුක් තෙරුන් ගත්තා.. එතනින් ටේහ්යුන්ග් එලියට යන්න ඇති කියලා හිතාගෙන ජන්කුක් window එක සම්පුර්ණයෙන්ම ඇරියේ එතැන glass වලින් හදලා තිබුණු glass fence එකෙන් ටිකක් ඈතට වෙන්න තියෙන beach එක දිහා බලාගෙන ඉන්න ටේහ්යුන්ග් හිටං ඉන්න ටේහ්යුන්ග්ව දකිද්දී..
"ටේ.." ජන්කුක් එහෙම මුමුණන ගමන් ටේහ්යුන්ග් ලගට ලං වුනා..
"Sorry ජන්කුක්.. මට ඔයාගේ කටහඩ ඇහුනා.. එත් මං කතා කරේ නැත්තේ ඔයා මාව හොයා ගනී කියලා.." ටේහ්යුන්ග් ජන්කුක් ලගට ගිහින් එයාගේ උරෙස්ස උඩින් අත් දෙක දාගෙන ජන්කුක් ලගට ලං වෙලා මිමිනුවා..
"I found you.. And I always will.." ජන්කුක් ටේහ්යුන්ග් ගේ ඉන වටා අත් දෙකක් ඔතමින් කිව්වා..
"ලෙඩ වෙන්නේ නැතිව යං ටේහ්යුන්ග්.. ඔයා ෂර්ට් එක්කවත් ඇදගෙන නෑ.." ටේහ්යුන්ග් ඇදන් ඉන්නේ ෂෝර්ට් පෑන්ට් එකක් විතරයි කියලා දැක්ක ජන්කුක් ටේහ්යුන්ග්ගේ වටා තමන්ගේ අත් දෙක බැදගෙන මිමිනුවා..
"නෑ ඉන්න.. තව ටිකක් ඉමු.. ඔයා ඉද්දි මට සීතල නෑ.." ටේහ්යුන්ග් ජන්කුක් ගේ අත් වලින් ඈත් වෙලා අයෙත් glass fence එකට අත් දෙක තියාගෙන එතනට එන්න කියලා ජන්කුක්ටත් සංඥා කරමින්..
"ඇයි මෙතැන ඔයා.." ජන්කුක් විනාඩි කීපයක් beach එක දිහා ඇස් අහකට ගන්නේ නැතිව බලන් ඉන්න ටේහ්යුන්ග් දිහා බලාගෙන ඇහුවා..
YOU ARE READING
𝗛𝗶𝘀 𝗽𝗲𝗿𝗳𝗲𝗰𝘁𝗶𝗼𝗻 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fanfictionමම හිතුවා ඔහු පරිපූර්ණ නැහැ කියලා!! නමුත් මම ඔහුගේ පරිපූර්ණත්වය සොයාගත්තා Story cover by ChoiJaehi