Perfection?

623 192 183
                                    

"මේක දෙන්න ජන්කුක්ට.." ජිමින් කැෆේ එක ඉස්සරහ ලොකු ගහක් යට බෙන්ච් එකක ඉදගෙන Laptop එකෙන් වැඩ කරමින් හිටිය ටේහ්යුන්ග් ඉස්සරහේන් ඉදගත්තා ජිමින් flower bouquet එක ටේහ්යුන්ග්ට දිගු කරමින් කිව්වා..

"What? Why?" ටේහ්යුන්ග් පුදුමෙන් flowers ටික ගන්න ගමන් ඇහුවා..

"එයා ඔයාට help කරා.." ජිමින් තමංගේ bag එක බෙන්ච් එකෙන් තියලා බෙන්ච් එකේම කොනකින් ඉදගන්න ගමන් උත්තර දුන්නා..

"හ්ම්ම්.. Okay then.. " ටේහ්යුන්ග් flowers ටික ඇරගෙන බෙන්ච් එකෙන් නැගිටලා ගියෙ ජිමින් හුස්මක් පහල දාලා අයෙත් නැගිටලා ටේහ්යුන්ග් පස්සෙන් දුවද්දී..

"Hey, bro!!" එක පාරටම canteen එකෙන් ramyeon එකක් ඇරගෙන එතැන තිබ්බ microwave එකට එක දාලා විනාඩි පහක් බලන් ඉන්න නම්ජුන් ලගට ආවෙ flower bouquet ඒකත් ඇරගෙන..

"Eh?? Me??" ටේහ්යුන්ග් නම්ජුන් ලගින් නැවතිලා හති අරිද්දි නම්ජුන් වට පිට බලන ගමන් ඇහුවා..

"Yep.. ඔයාගේ පිටිපස්සේ තියෙන්නේ microwave එක විතරයි bro.." ටේහ්යුන්ග් හිනා වෙන ගමන් කිව්වා..

"අහ් ඇයි ටේහ්යුන්ග්?" නම්ජුන් පුදුමෙන් ඇහුවා..

"You know my name? What is yours?" ටේහ්යුන්ග් පුදුමෙන් ඇහුවා...

"Who doesnt know you Taehyung.. My name is Kim Namjoon.." නම්ජුන් අතට අත දෙමින් ටේහ්යුන්ග්ට කිව්වා..

"Oh yeahh! Kims!!"ටේහ්යුන්ග් නම්ජුන්ට අතට අත දීලා කිව්වා..

"මං අහන්න ආවෙ, ඔයාගේ friend.. ජන්කුක්? Right? එයා කොහෙද? මට තැන්ක්ස් කරන්න ඕනේ එදා දවස වෙනුවෙන්?" ටේහ්යුන්ග් ඇහුවේ ජිමින්ත් ඇවිත් නම්ජුන් ලගින් හිට ගද්දි..

"අහ්හ්හ් එයා එයා දැන් එයි..මේ හොසොක් එක්ක coffee ගෙන්න ගියා.." නම්ජුන් microwave එකෙන් එයාගේ ramyeon එක ඇරගෙන එක එතැන එයාගේ table එක උඩින් තියන ගමන් කිව්වා..

"අහ් එන්න ඉදගන්න, මොනව හරි කන්න එනවා ද?" නම්ජුන් ඇහුවා..

"හ්ම්... අවුලකුත් නෑ.. හැබැයි කරදර කරන්න ඕනේ නෑ..." ටේහ්යුන්ග් හිනා වෙමින් කිව්වා..

"කමක් නෑ... මමත් බඩගින්නේ හිටියේ.." ජිමින් නම්ජුන් ගේ ramyeon එක ලගින් ඉදගෙන චෝප්ස්ටික් දෙකක් ඇරගෙන එක mix කරන ගමන් කිව්වේ නම්ජුන් පුදුමෙන් බලන් ඉද්දි..

𝗛𝗶𝘀 𝗽𝗲𝗿𝗳𝗲𝗰𝘁𝗶𝗼𝗻 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now