ජන්කුක් රෑ bathrobe එකත් ඇදගෙන තමන්ගේ coffee ඒකත් ඇරගෙන සෝෆා එකට යන ගමන් තමන්ගේ phone එකේ messages check කරා.. යාලුවන්ගේ messages වලට message back කරන ගමන් තමන්ගේ logs වල පහලට යද්දී ජන්කුක් බලාපොරොත්තු වුනු message එක ජන්කුක් දැක්කා..!
"Kim Taehyung!" ජන්කුක් ඒ නම මුමුනමින් ටේහ්‍යුන්ග් ගේ chat එක ඇරියා!
Hey this is Kim Taehyung! Add me!
Jungkook are u there!
Heyyyy!! Wassup man!!
C'mon! You are not online! Even your data is off! Fuck u man!
C'mon where should we go!!?ටේහ්‍යුන්ග්ගේ message දැක්ක ජන්කුක් පුදුම වුනා! ඒ ටේහ්‍යුන්ග්? ටේහ්‍යුන්ග් තමං එක්ක මේ විදියට කතා කරන්න.. පුදුමයක් එත් විශ්වාස කරන්න පුළුවන් මොකද ටේහ්‍යුන්ග් හැමදාම එහෙමයි.. ටේහ්‍යුන්ග් වෙනස්!
නැහැ එයා විශේෂයි! හැමෝම අතරින් විශේෂ කෙනෙක් වුනා ටේහ්‍යුන්ග්...
හරියට උදාහරණයක් ගත්තොත් ටේහ්‍යුන්ග් අනික් අයගෙන් වෙනස් වෙන්න අනික් අය දේවල් ලබාගන්න කීප සැරයක් උත්සහ කරලා එක ලබාගන්න බැරි වුනොත් එක අතහරින කෙනෙක් වෙද්දී ටේහ්‍යුන්ග් මොන දෙය වුනත් තමන්ට අවශ්‍ය දෙය ලබාගන්නකම් අතහරින කෙනෙක් නොවුනා!
ටේහ්‍යුන්ග් විශේෂයි..
Sorry I had few works to done.. Now Im free Taehyung..
How about beach!? If you like..ජන්කුක් තමන්ට දැනුනු තැන නැත්නම් මතක් වුනු තැන! නැත්නම් යන්න කැමතිම තැන! මොකක් හරි! මතක් වුනු තැන ටේහ්‍යුන්ග්ට message කරා... බලාපොරොත්තු වුනු විදියටම message එක deliver වෙද්දීම ටේහ්‍යුන්ග් message එක seen කරා..
Woahh, R u stalking me!!!!!!
Eh?
Jungkook!!
That is literally where I wanna go..
like my favorite place..Nice to here Taehyung..
Mine too!
Then sunday?Kayyyyss then..
Sundayy!!
Good night Jk! Gotta go
May all your dreams will be kind for u!Good night Taehyung!
Take care!
Same to you!ටේහ්‍යුන්ග් ජන්කුක් එවපු message seen කරලා offline යද්දී ජන්කුක් හිනා වෙලා phone එක පැත්තකින් තිබ්බා.. ටේහ්‍යුන්ග් එක්ක ඒ වගේ පොඩිම පොඩි conversation එකකින් වුනත් ජන්කුක්ට සතුටු වෙන්න පුළුවන් වුනා..එක ඇත්තවශයෙන්ම ජන්කුක්ට ලොකු දෙයක් වුනා..
ටේහ්‍යුන්ග් කියන්නේ ජන්කුක් ගේ මාස තුනක ක්‍රෂ්! නැත්නම් ආදරය! ආදරයක් වෙන්නත් පුළුවන්..ඕනේ එකක්.. ජන්කුක් එකට නමක් දීලා නෑ.. එයාට ඕනේ ටේහ්‍යුන්ග් එක්ක ජිවත් වෙන්න විතරයි කියලා එයා දන්නවා.. එයාට ඕනේ වුණේ ටේහ්‍යුන්ග් ගේ ලග ඉද්දි විතරක් දැනෙන ඒ warmth හැගීම ආයේ ආයේ විදගන්න... ටේහ්‍යුන්ග් ගේ ඒ ලා දුඹුරු ඇස් දෙකේ පාට දිහාම බලාගෙන ඒවා අතර තනි වෙන්න! ටේහ්‍යුන්ග්ව ආරක්ෂා කරන්න! එච්චරම වෙන්න ඇති! ජන්කුක් ගේ මොළය එහෙම කියද්දී ජන්කුක් ගේ හිත වෙන දෙයක් කිව්වා..
ජන්කුක්ට පුදුම හිතුනා..හැමෝම ටේහ්‍යුන්ග් ගේ හොද දැකලා පසුව නරක දකිද්දී ඇයි තමන් විතරක් ටේහ්‍යුන්ග් ගේ නරක දැකලා පස්සේ හොද දැක්කේ? ඇයි එයා ටේහ්‍යුන්ග්ට එහෙම සැලකුවේ! නමුත් දැන්! දැන් එයත් ටේහ්‍යුන්ග්ට පිස්සු වැටිලා වගේ!මොකක් ද ටේහ්‍යුන්ග් ගේ මායාව!
මේ කතාව වෙනස් okay! හොදට කියවන්න නැත්නම් මුළු කතාවම තේරෙන්නේ නැති වෙයි!! මං ඇත්තටම කියන්නේ!! Small details ගැන හොදට අවධානය යොමු කරන්න!
ටේහ්‍යුන්ග් ගේ වචන! මං highlight කරන්නේ නෑ ඕනේ තැන්! නමුත් ඔයාලා තෙරුන් ගන්න ඕනේ! මේකේ ඉන්න කට්ටියව තෙරුන් ගන්න බලන්නකෝ!! කතාව කියවන එකේ ඔහේ කියවන් යන්නේ නැතිව අවධානයෙන් කියවන්න! පස්සේ කතාවේ තේරුමක් නෑ කියලා හිතෙයි නැත්නම්!
මෙතනින් පස්සේ බලමු Taekook දෙන්නා හමුවුණු විදිය!
☺️❤️!
YOU ARE READING
𝗛𝗶𝘀 𝗽𝗲𝗿𝗳𝗲𝗰𝘁𝗶𝗼𝗻 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fanfictionමම හිතුවා ඔහු පරිපූර්ණ නැහැ කියලා!! නමුත් මම ඔහුගේ පරිපූර්ණත්වය සොයාගත්තා Story cover by ChoiJaehi