"ඔකේ ඔකේ... එහෙනම් ඊළගට අපිට sing කරන්න එන්නේ කවුද.." Beach එකේ වැල්ලේ woods වලින් හදලා තිබුණු ස්ටේජ් එකක හිටිය girl කෙනෙක් මයික් එකකින් කෑගැහුවා.. එතැන හුගක් අය හිටියා! හුගක් girls ලා boys ලා එතන බිම තිබුණු dance floor එකක whisky glass තියාගෙන හූ තියමින් හිටියා..
"ඔකේ ඔකේ..C'mon ඉදිරි පත් වෙන්න!!" ඒ girl කෑගැහුවා..
"ඔයා යන්න.." ටේහ්යුන්ග් හා ජන්කුක් කොනක ඉදගෙන whisky glass දෙකක් තොල ගාමින් හිටියා.. එක පාරටම ටේහ්යුන්ග් ජන්කුක් ගේ උරෙස්සෙන් අත තියන ගමන් කිව්වා..
"බෑ බෑ මට sing කරන්න බෑ.." ජන්කුක් එයාගේ whisky එක බොන ගමන් කිව්වා..
"handsome guys over there!! The tattooed one! Come!!" Girl ජන්කුක්ව දැක්ක ගමන් කෑගැහුවා... එත් එක්කම හැමෝගෙම අවදානය යොමු උනේ ටේහ්යුන්ග් හා ජන්කුක්ට..!
"යන්න යන්න යන්න.." ටේහ්යුන්ග් ජන්කුක් ගේ උරෙස්සට තට්ටු කරා..
"No I can't!!" ජන්කුක් කෑගහලා ටේහ්යුන්ග් දිහා බලාගත්තා..
"You can babyyy!!" එහෙම කියපු ටේහ්යුන්ග් ජන්කුක් ගේ අත උස්සලා එයාව ස්ටේජ් එක ලගටම ඇදගෙන ගියෙ මරන්න ගෙනියන හරකෙක් වගේ..
"ඔන්න mic එක sing!!" ටේහ්යුන්ග් girl ගෙන් mic එක ඉල්ලලා දීලා ජන්කුක්ට කිව්වේ ජන්කුක් මරන්න වගේ ටේහ්යුන්ග් දිහා බලන් ඉද්දි!
"Okayyyy!! So here is the guitar!!!" ඒ girl guitar ඒකත් ගෙනත් දෙද්දි ජන්කුක් අසරණ විදියට හිනා වෙලා එක ගත්තේ ටේහ්යුන්ග් ඈතට ගිහින් ඉදගද්දී..
අන්තිමට හුස්මක් පහල දාපු ජන්කුක් එතැන තිබුණු ස්ටුල් එකෙන් ඉදගෙන stand mic එකක් ඇරගෙන එක set කර ගත්තා!
හැමෝම ජන්කුක්ව දැකලා හයියෙන් කෑගැහුවා...
When your legs don't work like they used to before
ජන්කුක් song එක පටන් ගත්තේ හැමෝගෙම සද්දේ එක පාරටම නවතිද්දී! Woah! ජන්කුක් ගේ කටහඩ perfect!And I can't sweep you off of your feet
ජන්කුක් ඇස් වහගෙන සින්දුව පටන් ගතත් එයා දෙවෙනි line එකේදී ඇස් ඇරියේ ඇස් දෙක ටේහ්යුන්ග් දිහාට යොමු කරමින්! හැමෝගෙම ඇස් ජන්කුක් දිහාට යොමු වෙලා තිබ්බත් ජන්කුක් ගේ ඇස් යා වෙලා තිබ්බේ ටේහ්යුන්ග් ගේ ඇස් දෙක සමග විතරක්ම වුනා!
YOU ARE READING
𝗛𝗶𝘀 𝗽𝗲𝗿𝗳𝗲𝗰𝘁𝗶𝗼𝗻 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fanfictionමම හිතුවා ඔහු පරිපූර්ණ නැහැ කියලා!! නමුත් මම ඔහුගේ පරිපූර්ණත්වය සොයාගත්තා Story cover by ChoiJaehi