"For sure Jeon Jungkook! I was waiting for you to ask me that question!" ටේහ්යුන්ග් කට කොනක හිනාවක් එක්ක තමන්ගේ පුටුවෙන් නැගිටලා ජන්කුක් ගේ පළල් උරහිසෙන් අතක් තියලා එයාගේ කම්මුළෙන් හාදුවක් තිබ්බේ මුළු කැෆේ එකේම ඉන්න students ලා එයාල දිහා බලද්දී!
"Eh!?" ජන්කුක් පුදුමයෙන් හඩක් නැගුවා..
"Where should we go? Hmm.." ටේහ්යුන්ග් ජන්කුක්ට එසේ පවසමින් ඔවුන් ඉන්න තැනම ජන්කුක් ගේ ඇගට බර වෙලා කල්පනා කරා!
"Okay Give me your line id.. I'll message you.." ටේහ්යුන්ග් තමන්ගේ phone අරගෙන එය ජන්කුක්ට දිගු කරලා කිව්වේ ලස්සන හිනාවක් තමන්ගේ කට කොනක තියාගෙන! ටේහ්යුන්ග් ආදරය කරා ජන්කුක් ගේ මුහුණේ තිබුණු පුදුම වීමට!
ඇයි හැමෝවම රිජෙක්ට් කරපු ටේහ්යුන්ග් ජන්කුක්ට කැමති කිව්වේ! ටේහ්යුන්ග් කිසිම දෙයක් හේතුවක් නැතිව කරන්නේ නෑ ජිමින් එක කාටත් වඩා දන්නවා..
නමුත් ටේහ්යුන්ග්! මොන දෙය උනත් ඔහු ටේහ්යුන්ග්.. ජිමින් එක අමතක කරෙත් නෑ..ඔහු කවදාවත් තෙරුන් ගන්න පුළුවන් කෙනෙක් නොවුනා! එක ජිමින් දන්නවා!
නමුත්, මේ ගැන! සම්බන්දතා ගැන ටේහ්යුන්ග් ගේ දර්ශනය ජිමින් දැනන් හිටියා!
ජන්කුක් කතා කරන්නේ යාලු කමකට නෙවේ එක කවුරුත් දන්නවා...එයා කතා කරන්නේ ආදර සම්බන්දයකට! සහ?ටේහ්යුන්හ් කැමැතී වුනා! මොකක්ම හරි මෙතන තියෙන බව ජිමින් ගේ හිත මේ වෙද්දීත් මුමුනමින් තිබ්බා..
නමුත්!! නැවතත් නමුත්!!
ටේහ්යුන්ග්ට එහෙම හේතුවක් නැති නම්!?? ටේහ්යුන්ග්ට ඇත්ත වශයෙන් හේතුවක් නොතිබුනා..! ටේහ්යුන්ග්ට අගෞරව කරපු එකම කෙනා, ජන්කුක් නම්! එයා හිතන විදියේ වෙනසක් තියෙන්න ඕනේ.. ටේහ්යුන්ග් එක දැනන් හිටියා.. ජන්කුක් කියන්නේ තමන් වගේ කෙනෙක්.. ජන්කුක් හිතන විදිය වෙනස්..! හරියට තමන් වගේම.. තමන් වගේ කෙනෙක් ලබාගන්න වටිනා කෙනෙක් වෙන්නේ ජන්කුක් කියන බව ටේහ්යුන්ග් දැන්න හිටියා!
ජන්කුක් ගේ හිතන වෙනස් විදියට ඇත්තටම ටේහ්යුන්ග් ගේ හිත ගිහින් තිබ්බා..තමන්ව හැමෝම දකිනවා වගේ පරිපුර්ණ නැතිව දකින එකට ටේහ්යුන්ග් කැමති නිසා ටේහ්යුන්ග් ජන්කුක් ට ලං වෙනවා ඇති සමහරවිට! කවුද දන්නේ! ටේහ්යුන්ග් විතරයි!
"Ah!" ජන්කුක් තමන්ගේ අතේ තිබ්බ ටේහ්යුන්ග් ගේ phone එක ටේහ්යුන්ග් අත තියන ගමන් හඩක් නැගුවා..
"Thank you babe! See you in the weekends!" එසේ පැවසු ටේහ්යුන්ග් ජන්කුක් ගේ කම්මුලෙන් නැවතත් හාදුවක් තැවරුවේ ජන්කුක් නැවතත් blush වෙද්දී!
"Am I dreaming or something!" ජන්කුක් තමන්ගේ සීට් එකෙන් ඉදගෙන තමන්ගේ යාලුවෝ දෙන්නා දිහා බලාගෙන ඇහුවා..
"I mean! Can we both see the same dream? And hoseok too.. But I also feel like it's a dream!" නම්ජුන් උනත් පුදුමෙන් මිමිනුවා..
"C'mon.. මං කියන්න ඇති you can, you can කියලා but I didnt actually believed that you can!" හොසොක් මිමිණුවේ නම්ජුන් හා ජන්කුක් ඔහුට රවද්දී!
"C'mon yall know who is Taehyung!! He is not just Taehyung!! He is Kim Taehyung!!" හොසොක් මිමිනුවා..
"So bear ,you said yes?"ජිමින් පුදුමෙන් ඇහුවා..
"Yeah Chim yeah for sure.. Who wouldn't like Jeon Jungkook" ටේහ්යුන්ග් හිනාවක් එක්ක තමන්ගේ සීට් එකෙන් ඉදගෙන, ජන්කුක් එයාගේ සීට් එකේ ඉදගන්නවා බලාගෙන ජිමින්ට මිමිනුවා..
"Not me though!!" ජිමින් මිමිනුවා..
"C'mon!! He is affable! Amiable and Charming most of all he is sexy! And I think he must be really good on the bed and he likes me.. He's polite what more!?" ටේහ්යුන්ග් පුදුමෙන් ඇහුවේ ජන්කුක් ගැන ජිමින් එහෙම හිතන නිසා...
"ටේහ්යුන්ග්! ඔයාට easy නිසා English වලින් කතා කරාට ඔයා william shakespeare වගේ english use කරන්න එපා.." ජිමින් ටිකක් තරහෙන් කිව්වා..
"Okay okay okay!! Affable එයා..easy කතා කරන්න.. Uncomfortable එහෙම නෑ.. Amiable.. He is friendly isnt he! එයා හරිම friendly and out going.. Good for me..ඔයා අනික් ටික දන්නවා නේ.... Good in bed! You know.. අර අපි ඇදේ කරන්නේ.. Wait.. විස්තර එක්ක කියන්නම් ද! හැබැයි එයා එක්ක එක කරපු දවසට.. හාහා.." ටේහ්යුන්ග් ජිමින්ට කිව්වේ ජිමින් තරහෙන් රතු වෙද්දී..
"C'mon soulminiee!! ඔයා තරහා ගන්න එපා දැන්.. යං යං.. මට shopping යන්න ඕනේ.. ජන්කුක් එක්ක යද්දී මං ලස්සනට යන්න ඕනේ නේ..!" ටේහ්යුන්ග් ජිමින්ව ඇදගෙන කැෆේ එකෙන් එලියට ගියෙ ඊලග ලෙක්චර් එක ස්කිප් කරලා ශෝපින්ග් යන්න!
YOU ARE READING
𝗛𝗶𝘀 𝗽𝗲𝗿𝗳𝗲𝗰𝘁𝗶𝗼𝗻 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fanfictionමම හිතුවා ඔහු පරිපූර්ණ නැහැ කියලා!! නමුත් මම ඔහුගේ පරිපූර්ණත්වය සොයාගත්තා Story cover by ChoiJaehi